35.ඇමරිකාව බලා ✈✈

1.3K 221 63
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....

.
.
.
.
.
.
මට හොදටම ඇහුණා එයා මට පොඩි මකරා කියනවා 🤭.....හරි ඉතිම් එයා ගිණි මකරා මං පොඩි මකරා....අපේ මකර රාජධානිය 🙈.....අනෙව් සෝක් අප්පා....මං හීනෙකින්වත් හිතුවෙ නෑ හේෂ් මට මේ තරම් ආදරේ ඇති කියලා ...අන්තිමේදි කොහොම හරි එයා ආදරෙයි කිව්වනෙ😌 ....ඒත් මම නම් සතියක් යනකම් ආදරෙයි කියන්නෙ නෑමයි 😒.....ඇයි අප්පා මාව දාලා යන්නනෙ හැදුවෙ හූම්ම් ...දැන් ඉන්නවා මෙතන මූණත් කජු ලෙල්ල වගේ කරගෙන 😏.....ඕවට තමා කියන්නෙ ඉල්ලන් කනවා කියලා 😌.....

"අවී......."

ඔන්න ඔන්න ඒ පාර මොකටද දන්නෑ ......ගණන් නොගෙන ඉන්න ඕන....

"අවී........කතා කරපන්කො බන් 😒......."

".........."

"අනේ ඕයි මේ ....සීතලයි බන්.....එනවකො පොඩ්ඩක් තුරුල් වෙන්න...."

"හහ් 😏 මං කිව්වනෙ සතියක් යනකම් මුකුත්ම බෑ....No Touching...." (මොකක් හරි මතක් උනාද 🙂)

"මො....කාක් ☹️.....No Touching ....? කලින් තමුසෙ එහෙම එකක් කිව්වෙ නෑනෙ ....."

"ආදරේ නොකර ඉන්නවා කිව්වෙ ඒක තමා.....😏....."

"අවී 😕......."

"Shut up.....මට නිදාගන්න ඕන....ඔය නස්ට කට වහගන්නවකො හේෂ්......"

"මේ පොඩි මකරගෙ සැර හුහ්😒 ....."

"මට ඇහුණා ගිණි මකරෝ 🙂....."

"හෑ.....හ්...හා හරි හරි නිදියනවකො ☹️....."

හුහ්😒 ආවා මෙතන තුරුල් වෙන්න හූම්ම් .....ඔය කිව්වට මාත් කැමතී එයාට තුරුල් වෙලා යන්න....ඒත් ඉතිං ප්‍රතිපත්ති පාවලා දෙන්න බෑනෙ 😕.....සැක් අපරාදෙ හැබැයි 🤧......(හොදෑඩේ අවියෝ ටොට 🙂)
.
.
.
.
.
.
.
.
හේෂ් මූණත් අමුතු කරන් ශීට් එකට ඔලුව තියාගනිද්දි මගේ ඔලුවට ආවෙ මහ කුප්ප අදහසක්...මං ශේප් එකේ ඇහැ කොනින් බලලා එයා ඇස් වහන් කියලා කන්ෆර්ම් කරගත්තා...ඊටපස්සෙ නින්ද ගිහින් ශීට් එකෙන් ඔලුව එයාගෙ පැත්තට වැටෙන විදියට ටික ටික එයා දිහට පාත් වුණා....ටික ටික පාත් වෙලා මං ඔලුව ගහගත්තෙ එයාගෙ උරහිසට වෙද්දි මගේ අතක් සාර්ථක විදියට එයාගෙ නිපල් එකක නතර වුණා....ඕහෝ.....මට දැනෙනවා එයාගෙ හුස්ම වේගවත් වෙලා කියලා...හී කලන්න දෙයක් නෑ හේෂ් ....මේ මං පළිගන්න විදිය 😈....බලන්න හරිම ආදරණීයයි 🙂.....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now