chapter 12

661 142 24
                                    

Double update 😁

.

ටේ හ්‍යුන්ග් මේක ඇදගන්න...ඉක්මන් කරන්න..

අද කොන්සට් එක...කවුද හිතුවේ මට මෙහෙම බැක් ස්ටේජ් එකේ ඉදන් කොන්සට් එකට වැඩ කරන්න වෙයි කියලා..

ටේ ඔප්පා එක්ක ඩෝර්ම් එකට ගිය වෙලේ ඉදන් මට නිවනක් නෑ..එයාට කන්න බොන්න ඔක්කොම දෙන්න ඕන මන්..වෙලාවට ටේ ඔප්පාට යාන්තම් ඇවිදින්න පුලුවන්..නැත්තන් මේ මිනිහාව ටොයිලට් එකටත් එක්කන් යන්න වෙන්නේ මට..

එදා ජිමින් ඔප්පාත් එක්ක අපේ එපාර්ට්මන්ට් එකේ ඉදන් ආවත් හරි ජිමින් ඔප්පා ඉස්සර වගේ මගේ මූන බලාගෙන කතා කරන්නේ නෑ..මට තේරෙන්නේ නෑ එයාට මොනවා වෙලාද කියලා..එයාගේ ඇස් ඉස්සර වගේ හිනා වෙන්නෙ නෑ..මට හිතෙන්නෙම එයා හිතේ මොනවා හරි හංගන් ඉන්නවා කියලා..

කොන්සට් එකේ ප්‍රැක්ටිස් නිසා හරියට මට කතා කරන්න හම්බුනෙත් නෑ..මේක ඉවර වෙලාවත් බලනවා..එයාලා මේ දවස් ටිකේම හුගක් මහන්සි වෙනවා..ටේ ඔප්පා නැතුව එයාලගේ ස්ටෙප්ස් කරන්න මුල ඉදන්ම ප්‍රැක්ටිස් උනා..එක දවසින් ඔක්කොම හදාගන්න උන නිසාද කොහෙද හත් දෙනාගෙම මූනවල් මලානික වෙලා තියෙන්නේ..

ඒත් මට විශ්වාසයි ආර්මිලා ඉස්සරහ ඒ මූනු සුපුරුදු විදියට ම දිලිසෙනවා කියලා..හැගීම් හංගන්න ඒ තරම් එයාලා දක්ෂයි...ඒ වගේම ආර්මිලාට පන දෙන්න තරම් එයාලා ආදරෙයි..

🐰 අයේශ්...එනවකෝ...

❤ මේ එනවෝ...

ටේ ඔප්පාගේ ශූස් දෙක දාලා ඉවර උන ගමන් මට කුකි කෑ ගැහුව නිසා ඉක්මනට එතනට යනකොට කුක්කා දාගෙන මොනවදෝ හොයනවා..

🐰අයේශ් මගේ බොඩි ඔයිල් එක නෑනේ...පරක්කු වෙනවා අනෙ...

මේ කුක්කා ශර්ට් එහෙකුත් නැතුව හතර වටේ කැරකි කැරකි හොයනවා..අම්මපා මූට ලැජ්ජ නෑනේ..

දැන් මොකටද ඕක ?? පරක්කු වෙලා කුකී..තව ටිකකින් ස්ටේජ් එකට යන්න ඕන..

🐰 මේ ඇදුමේ මගේ ඔක්කොම එලියේ අනේ..එකයි බොඩි ඔයිල් එක හෙව්වේ..

❤ දැන් ඕක හොයන්න බෑ...ඔහොම ඉන්නවා ජන්ග්මිගේ බේබි ඔයිල් එක මගේ බෑග් එකේ ඇති..ඒක ගාගෙන යන්න..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now