10✔

269 40 47
                                    

Yure pov..

මම නලා බාත් රුම් එකෙන් එලියට ආවා විතරයි මගෙ පොන් එකට කොල් එකක් ආවේ මාව හොදටම බය කරලා අම්මො තව ටිකකින් මට ජපනික් එන්ට්‍රර්පයිසස් හැදිලා තමා නතර වෙන්නේ හුවෑ අසරන මම

🍊 අශ් ගෙම්බො ඔය පොන් එක ගනින්කො රෙද්ද

🍎 හිටපන් නරියො පොඩ්ඩක්

එහෙම කියපු මම පොන් කොල් එක ආන්සර් කරලා ස්පිකර් ඔන් කරේ මගෙ ඔලුව පිහිදගන්න ඕන නිසා

📲  හෙලො යුරේ බාබා

🍎 ම්ම් කවුද මේ

📲 ඔයා පොන් ස්ක්‍රින් එක බලලා නෙමේ ද බාබා කොල් ආන්සර් කරන්නේ

🍎 නැනේ දැන් දැනගත්තේ එහෙම ආන්සර් කරන්න ඕන කියලා. තැන්ස් දැනුවත් කරාට

📲යා මගෙ යකා අව්ස්සනවා ඔයා

🍎  පොඩ්ඩක් ඇවිස්සෙනවා කො මට බලන්න තමුන්ගෙ යකාව

📲 යා

🍎 මේ ඇත්තටම ඔයා කවුද

📲 කිම් ටේහයුන් ඇයි යකො

🍎 ආ ඔයා එයාද එහෙනම් මම ලී මින් හො

📲 මම තියනවා යුරේ අයේ ඔයාට කොල් ගන්නේ නැ

🍎 ඔයාට කියන්න සන්වූ මටත් ඕන ඔයා අයේ මට කොල් කරන්නේ නැතුව ඉන්න එක

📲 මොකාද සන්වු

🍎 තමුන්නේ

📲 යා ඔහෙට පිස්සු .. මේ ජන්කුක් බලන්න කො මේ කෙල්ල මට සන්වු කියනො

🍎 ඈ

මම ඉක්මනින් අතේ තිබුනු ටවල් එකෙන් තරුපමාගෙ ඔලුවට ගහලා පොන් එක අරන් ස්ක්‍රින් එක බැලුවා 🤧
















දෙයියනේ ✋🏻💔🥲 කිම් ටේහයුන් ලොකුවට සෙව් කරලා තියෙන්නේ මයි වෙන්ඩ හබි කියලා කවුද හිතුවේ මට කොල් කරයි කියලා ඉතින්

📲  හායි යුරේ මම ජන්කුක් ඔයා ලග තරු ඉන්නවා ද

🍎 ...

📲 හෙලො යුරේ

🍎 ම්ම්

📲 මට තරුපමාගෙ නම්බර් එක දෙන්න කො

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Where stories live. Discover now