36.ඉරිසියාකාරයෙක් 😘

1.3K 222 67
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
කාමරේට ගියපු ගමන් මං හේෂ්ගෙ අත ගසලා දැම්මා.....බොරුවට ඔරවගෙනම මං එතනින් එහාට ගියා..දැන් මට කේන්ති හේෂ් එක්ක නෙමේ අර පගර නැට්ටි එක්ක 😒...

"අවී....."

"කතා කරන්න එපා තමුසෙ මාත් එක්ක...."

"අවී තමුසෙ තරහින්ද තාම.....?"

"කිව්වනෙ සතියක් යනකම් මුකුත් නෑ...."

"දැන් එතකොට පහළදි තමුසෙ බොරුවටද රගපෑවෙ ...."

"ඔව්....අරකි මොකටද පිඹුරි වගේ වෙලෙන්නෙ...තමුසෙ මගේනෙ..."

"ආ ඒ වෙලාවට විතරද මං එතකොට තමුසෙගෙ...."

"කිව්වනෙ කට වහන් ඉන්නවා...."

මං හේෂ්ටත් ගස්සගෙනම බෑග් එකෙන් ඇදුමක් අරන් ටවල් එකත් අරන් බාතෲම් එකට ගිහින් දොර වහගත්තා....

.
.
.
.
.
මං නාගෙන එද්දි හේෂ් බෑග් වල තිබ්බ ඒවා කබඩ් එකට හරි ලස්සනට අහුරලා...ඒත් පොර කාමරේ නෑ....මං ඔලුවත් පිහිදන ගමන් පොඩ්ඩක් පහළට ඔලුව දාද්දි පහළින් ඇහෙනවා හිනාවෙන සද්ද වගයක්....මගේ කකුල් ඒ පැත්තට ඇදුනෙ නිරායාසයෙන්මයි....පහළට යද්දි හිනාවෙවී හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි අර පගර නැට්ටියි තව කෙල්ලෙකුයි....උන් දෙන්නා මොකක්දෝ දිහා බලාගෙන හිනාවෙවී හිටියෙ....මමත් ඒ මොකද්ද බලන්න උන්ගෙ පස්සෙන් දොර දිහාට එබිලා බලද්දි තමයි මගේ ඇගේ ලේ රත් වෙන්න ගත්තෙ.......

"හේෂ් 🤬🤬🤬🤬🤬🤬🤬..........."

මගේ සද්දෙට ඉබේම අරුන් දෙන්නගෙ හිනාවල් නවතිද්දි උන්ටත් පිච්චෙන බැල්මක් දාපු මම කෙළින්ම ගියේ හේෂ් හිටපු තැනට.....හේෂ් තවම දැක්කෙ නෑ මං එතනට ආවා කියලා...මං ඉනටත් අත් දෙක ගහන් පොඩ්ඩක් උගුර පාදද්දි තමයි හේෂ් මගේ දිහාට හැරුණෙ....

"හේෂ් 🤬......."

"අ....අවී.....මොකද මේ.....?"

කිසි දෙයක් හිතාගන්න බැරුව හේෂ් මගේ දිහා පපී ලුක් එකකින් බලද්දි මං කළේ ඔරවලා අහක බලාගනිපු එක.....

"තමුසෙ ඔය සරම් කෑල්ල විතරක් ඇදන් මෙතන මැජික් පෙන්නනවද ආහ් 🤬......?"

"මොකක්ද අවී කෑගහන්නෙ ...මං නාන්නනෙ ළිද ළගට ආවෙ....බලන්නකො ළිං වල වතුර මාර ෆ්‍රෙෂ්....."

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now