chapter 22

720 160 11
                                    

🐰 අයේශ්...අයේශ්....

හීනෙනුත් මට කුක්කාගේ කටහඩ ඇහෙනවාද කොහෙද ?? නිදාගන්න දෙන්නේ නෑ...නින්දෙනුත් මේ මිනිහා ඇවිල්ලා වද දෙනවානේ...ඇයි මගේ හීනවලට ටේ ඔප්පාට එන්න බැරි..වේ ?? මේ කරදරකාර කුක්කාම එවන්නේ ඇයි..

🐰 ආ....හ්...අයේශ් නැගිටිනවකෝ...
පරක්කු වෙලා...

පරක්කු වෙලා..මොනවා කරන්න ද පරක්කු වෙලා තියෙන්නේ...ඔමෝ...මන් හීනෙන් කුක්කාව බදිනවාවත් ද...අනි...මට එයාව බදින්න බෑ...මට ටේ ඔප්පා ඕනේ...හයියෝ කුක්කා මට මාස ගානකට මල්ලි වෙන්නේ...දෙයියනේ බාල අපරාධ කරන්න බෑ මට...

🐰 අනේ බන් නැගිටිනවා...නැත්තන් මන් වතුර ගහනවා...

හීනෙන් වගේ කුක්කා වතුර සීන් එකක් කිව්ව ගමන් මාව උඩ ගිහින් ඇහැරුනේ හීනේ හිටපු කුක්කා ගහපු වතුර එක ඇත්තටම දැනුන නිසායි...

🐰 දැන්වත් ඇස් අරිනවා...පරක්කු වෙනවා මෝඩයෝ...

යාන්තම් ඇස් ඇරලා බලනකොට මන් දැක්කේ කලුවට කලුවේ ඇදගෙන මාස්ක් දාලා ඉන්න කුක්කාව..හම්මේ මේකගේ සුවද...කෙල්ල එදා ගදයි කිව්වාද දන්නේ නෑ මෙච්චර සුවද ගහගෙන එන්නේ..

🐰 එනවා යන්න...

තාමත් නිදිමතේ හිටපු මගේ අතින් ඇදගෙන ඇද ලග තිබ්බ මගේ කෝර්ට් එකත් එයාම අරන් හිමින් හිමින් අඩිය තියලා දෙන්නාම පහලට බැස්සා.. සද්ද නොකර පහලට බැහැලා දොර අරිනකොටම ජිමින් ඔප්පාත් එතන...

🐥 ඔ..ඔයාලා දෙන්නා මොකද මේ රෑ කරන්නේ ??

🐰 කෑ ගහන්න එපා ජිමින්ශි...හ්‍යුන්ග්ලා තාම නිදි නෑ..කටවහගෙන යන දිහාක යනවා..

කුක්කා පුලුවන් තරම් හිමීට ඒක කියලා අපි තුන් දෙනත් එක්ක සද්ද නොකර ගිහින් මේන් ඩෝර් එක ඇරලා එලියට අඩිය තිබ්බාත් දොර ඉස්සරහ හිටගෙන ඉන්න කෙනා දැක්කාම කෙල ගුලියකුත් ගිලුනා..

🐥🐰❤ යූන්ගි හ්‍යුන්ග් ??

🐱 ආයිශ්...උබලා තුන් දෙනා මොනවද මෙතන කරන්නේ ?? නිදි නැද්ද ??

🐰 මේ..මේ නිදාගන්න තමා හදන්නේ...

🐱 එලියෙද නිදාගන්න හදන්නේ ??

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now