~ සුබ ජන්මදිනයක් සුලෝ ~

122 29 13
                                    


එහෙනම් , නීච අශ්ශීල දාසයාගේ ජන්මදිනය තමයි අද...

සුබ ජන්මදිනයක් සුලෝධජ රජුනි..

'
'
'

හැකිද අග්නියකට අයෙකුගේ දිවියක්
නැවත නැවතත් දවාලීමට....
ප්‍රියතමයන් දෑස් මත්තෙහි අග්නියක් මැද දැවෙද්දි
හැකිද එය දරාගැනුමට.....
දිවි ගෙවීමට ඇත්තේ දින කිහිපයක් බව දැනගනිද්දි
ඉටුකෙරුමට බොහෝ වගකීම් හිස මත තියෙද්දි
හැකිද එය දරාගැනුමට.....
දිවි මෙන් විශ්වාස කල අය
තමා අසලම හිද තමාව
නොමරා මරපු බව දැනගනිද්දි
හැකිද එය දරාගැනුමට.....
තමාගෙ දිවි බේරීමට තමාගෙ මවත් ඇදුරුතුමත්
මරු මුවට යද්දි
හැකිද එය දරාගැනුමට.....
තමාට පවුලක් යැයි සිතිය හැකි
තමාගේ ආලය
තමාගේම නොසැලකිල්ලෙන් අවුරුදු ගනනක් මග හැරෙද්දි
ක්ශනික කෝපයක් නිසාවෙන් තවත් සත් අවුරුද්දක් අහිමි වී හිදුමට වූ විට
හැකිද එය දරාගැනුමට....
ලොවම තමා මාරාන්තික බියක් දක්වද්දි
තමාගෙ හැගීම් තේරුම් ගැනීමට අයෙක් නැතැයි දැනෙනේදි
හැකිද එය දරාගැනුමට....

මේ සියල්ලක්ම එක් අයෙක්ට වූවෑ යැයි පැවසුවොත්
හැකිද එය විශ්වාස කෙරුමට...

එසේ වූවා....
එසේ අත්වින්දා....
එසේ දරගත්තා....
අන් කවරෙකුත් නොව
අපේ අඥාන ස්ලෝධජ...

ඇඹුල් දොඩම්ලගෙ හුරතල් අග්නි
මිදුනාථගේ හිසරදේ
සුලෝනාථ වැසියන්ගේ සුලෝධජ රජු....

සුභ ජන්ම දිනක් ස්ලෝධජ.......

මිද්දා ( TaeDilki )

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now