* 2 - ජන්මදිනය *

119 24 3
                                    


.
.
.

සුලෝධජ ස්ලෝධජ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සුලෝධජ
ස්ලෝධජ .........
අපේ වචනෙන් අග්නි......
ඒ කඩවසම් දේහදාරියා....
සිනාසෙද්දි වලගැසුනු කම්මුලකට හිමිකම් කී තරුනයා....
එත් එ සිනාව පිටුපස කදුලු කතාව.......
ඔහු සියල්ලක් අහිමි කරගත්තා .....
නැහැ ...
ක්‍රෑරතර සමාජය බලලෝභීන් සියල්ලක් අහිමි කෙරුවා .....
නමුත් ඔහු ශක්තිමත්ව නැගී සිටියා....
කුඩා කල මිතුරා......
ප්‍රානසම ප්‍රේමය නිසාවෙන්ම
ඔහු ශක්තිමත්......
ධවල අශ්වයෙකු මෙන් .......
මවද තම ගුරුද අහිමි කරගනිමින්
සිය තාරුන්‍යම රාජ්‍යයෙ ඒකිය භාවය උදෙසා කැපකිරීමට තරන් ඔහු නිර්ලෝභී වූවා........
සියල්ලක් අවසානයේද
නොකල වරදක් නිසාවෙන් කෲර යක්ශයෙකු මෙන් හැසිරීමට සිදු වූවා.....
එකම ලෙය නොවුනත් තම දියනිය ශාලි අභියස ඔහු සිය ස්වරූපය දැක්වුවේ වේදනාම සගවමිනුයි.........

ඉදින් .......
අවසන......
ඔහුගේ පෙම සමග තුටින් සිටින්නට හැකි වූවා ඔහුට..........
මිද්දෝ යැයි කටපුරා සතුටින් අමතන්නට  හැකි වූවා ඔහුට .......
පය බැදි පා සලඹ සොලවමින් යුග දිවිය පිලිබද තුටු වන්නට හැකි වූවා ඔහුට ........

දිවියේ මා දුටු පරාර්තකාමියා......
ධවල අසු ....
තීර්තයේ පාලකයානෙනි ....
පතනෙමි සුභ ජන්ම දියනක් මෙලෙසින් නුඹ හට........

JKannangara3

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now