Episode 25

755 115 32
                                    

"මිස්..පාස්පෝට් එක.."

"ඕහ් සොරි.."

මින්ජි අතේ තියන පාස්පෝට් එක කවුන්ටර් එකට දෙනගමන් ආයෙමත් සමාවගත්තේ තමන්ගේ අතරමන් වෙන සිහිය ගැන හිතන ගමන්...

බැගේජස් දාලා ෆල්‍යිට් එකට එනවුන්ස් කරනකන් වේටින්ග් ඒරියා එකේ තිබුන පුටුවකින් වාඩි වුන මින්ජි ලොකු හුස්මක් පහත දැම්මේ මේ වෙලාවේ අඩන්න බැරි නිසා..

ඇදුම්කන උගුරත් අල්ලන් සාකුවට අත දාපු මින්ජි ෆෝන් එක දිහා බලන් හිටියේ වෙලාව එන්න එන්නම ලන් වෙද්දි..

තව දුරටත් ඇස්වලින් වැටෙන්න තිබුන කදුලු පාලනය කරගන්න බැරිවෙද්දි මින්ජි ඒ කදුලු පිහිදලා දැම්මේ ඇස්වහන් ඊයේ වෙච්ච දේවල් කල්පනා කරන ගමන්..

යන්න ලේස්ති කරලා තිබුන ෆ්ලයිට් එක ට බඩු ලෑස්ති කරපු මින්ජි මෝල් එකට ගියේ තව හිත නිදහස් වෙන්නත් එක්ක..

හේතුවක් නැතුව ඇදුම් තෝර තෝර එහාටයි මෙහාටයි ගිය මින්ජි පාටි ඩ්‍රෙස් තීන පැත්තට ගියේ ඉස්සරහට ආපු ජියානගේ ඇගේ හැපෙද්දි...

ජියානා වැගේම මින්ජි තරමක් පුදුම වෙද්දි මින්ජිගේ ඇස් හෙව්වේ ජන්කූක්ව..

එහා මෙහා කලබලෙන් යන ඇස් එක ඔආරටම ජන්කූක්ගේ රූපෙ දකිනවත් එක්කම අහක බලාගත්තේ ජියානා කියපු කිසිම දෙයක් නොදැනත් ඔලුව හොලවද්දි...

ඉස්සරහට ආපු ජන්කූක් මින්ජිව දකිද්දි ගැස්සුනත් ඒ බවක් නොපෙන්වම ගිහින් ජියානා ගාවින් හිටගත්තා..

මින්ජි එක්ක හිනාවෙවි කියවපු ජියානා යන්න ඕන කියන ගමන් මින්ජිව හග් කරේ ජියානා ජන්කූක් එක්ක කතා කර කර ඉන්න කියලා මින්ජිට කියලා ටිකකට එහාට යද්දි..

ජියානා යන බලන් හිටපු ජන්කූක් දිහා මින්ජි බැලුවේ ඔනකමින්මයි..

වෙමදා වගේ ඔෆිස් කිට් එක නැතුව ඇදලා හිටිය කැශුවල් කිට් එකට මින්ජිට ජන්කූක්ව පෙනුනේ කොලේජ් කාලේ හිටපු ජන්කූක් වගේ..

වුන දේවල්වලට සමාව ගන්න ඕන වුනත් ඒකෙන් මොනවහරි වෙයි කියලා හිතුව මින්ජට තවදුරටත් එතන රැදෙන්න ඕන වුනේ නෑ..

MY BUTTERCUP | JJK | ✔Tempat cerita menjadi hidup. Temukan sekarang