🔞𝐹𝑟𝑖𝑒𝑛𝑑𝑠ℎ𝑖𝑝 𝑡𝑟𝑖𝑝

4K 297 29
                                    

2022. 01. 07

11.53pm

"නැහැ... මං ඒක කරේ නෑ...."

"හැම කෙනාම මෙතනට ආවම කියන්නෙ ඕක තමයි..."

" මං idol කෙනෙක්.. ලෝක ප්‍රසිද්ධ kpop band එකේ most handsome , talented , famous මං ඇයි ගෑනු ළමයෙක්ගෙ වොලට් එකක් හොරකම් කරන්නෙ... "

" ඔය කියවිල්ල නවත්තලා හිටියෙ නැත්තම් අපිට ඔයාව ගෙනියන්න වෙන්නෙ මෙහෙම නෙමෙයි සර්... "

" එපා...එපා cuff දාන්න.. reportersලා මාව විනාස කරයි..එපා.... hand cuff දාන්න එපා...  "

මගෙ අත් හිරවුණා.. ඔව්... ඒක මට ඇත්තටම දැනුනා..මගෙ අත් යකඩ hand cuff වලට හිර වෙන වේදනාව මට දැනුනා... ආහ්.. මේක හීනයක්...ඇත්තක් වෙන්න බෑ...මං ඉක්මනට මේ හීනෙන් නැගිටින්න ඕන... මං දැගලුවා... අත් දෙක උඩට උස්සගෙන දෙපැත්තට පෙරලෙන්න හැදුවා.. ආහ්....මගෙ අත්..ඒවා රිදෙනවා.....

අමාරුවෙන් මං ඇස් ඇරගත්තා...

ඒක හීනයක්.... god... ඇති යන්තම්.... මං ගැඹුරු හුස්මක් පිටකරලා මිමිණුවා...

" ඒත් මේක හීනයක් නෙමෙයි.. kim taehyung...."

මං ඉන්නෙ මගේ room එකේ මගෙ ඇද උඩ කියලා මං අඩ අදුරෙම උනත් අදුරගත්තා.. ඒ කටහඩ..  ඒ jungkook....

කාමරේ සිවිලිම මැද එකම එක රතු පාට night bulb එකක් විතරයි තිබුණෙ..  මං හැදුවෙ ඇදෙන් නැගිටින්න...  ඌහ්..... මගෙ අත් ආයෙමත් රිදෙන්න ගත්තා.. දැං තමයි තේරුණේ මගෙ අත් උඩට කරලා hand cuf දාලා ඒවා head board එකට chain එකකින් සම්බන්ධ කරලා..  ආහ්...මගෙ කකුල් වලටත් ඒකම කරලා... දෙවියනේ... මගෙ ඇදුම්..  ඒවා කෝ.... මගෙ ඇගේ තියෙන්නෙ boxer එකයි buttons ඔක්කොම ගලවලා දෙපැත්තට ඇරලා දාපු සුදු පාට shirt එකයි විතරයි...

" j-junkoo..... "

මගෙ ඇස් හෙව්වෙ මගෙ kookieව... මට මෙහෙම කරන්න පුළුවන් එයාට විතරයි... ඒත් කෝ එයා....

තත්පර කීපයකට පස්සෙ මං දැක්කෙ couch එකේ ඉදගෙන පපුව ළඟින් අත් දෙක බැදගෙන කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න jungkook...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ϴΝᎬ ՏᎻϴͲ [ͲᎪᎬᏦϴϴᏦ] Where stories live. Discover now