13

827 131 29
                                    

"මගෙ බඩ දරු අම්මාට බඩ උස්සන් ඇවිදින්න අමාරුද දැන්"
"අනේ මේ යනවා වනිශ් යන්න..."
"අම්මොහ් කොහොමද තෝසෙ එක ඉල්ලද්දී පණ මැණික..."
"එහෙම තමයි මේ මම..."
"කමක් නෑ... ඔයාව ටිකක් මහත් කරලා ගන්න ඕනේ.."
"යනවා යන්න..."
"දැනටම කම්මුල් පිරිලා.. තව ටිකක් මහතට ආවෝත් මට මොකක් වෙයිද මන්දා?"
"වල් හිත නැත්තම් තමුසෙ හොදයි..."
"වල් නැති වෙන්න මට ලාදුරු නෑ... උඹ ලග ඉද්දී ලාදුරු තිබ්බත් මම වල්."
"ඕහෝ..."
"මේ මේ වල් කතා ඇති යමු ඉක්මනින්... තාම 11යිනෙ..." කාර් එකට නැගලා ආයෙත් අපි ඇවිදලා පේරාදෙණිය මල් වත්ත ලග නැවැත්තුවා.

"මල් වත්තට යන්නද ආවේ... අපි කොල්ලො දෙන්නෙක්..."
"ඇයි උඹට බැරිද?"
"බෑ..."
"මගෙන් කන්න එපා සුදූ උඹ මගෙ නම් අත අල්ලගනින් වටේම එක්ක යනවා.."
"අනේ ඉතින් මේ පව්කාරයාට අනුකම්පා කරන්න... මට යන්න ඕනේ නෑ.."
"හරි හරි අපි යමු පේරා හන්තානෙට..."
"ඒ ඇයි..."
"මගෙ හෙන ආසාවක් තිබ්බා පේරා යන්න... කොහෙද සිලේක්ට් වුනේ නෑ..."
"හුම්ම්ම්..."
"සස් ඔයා කැම්පස් නේද?"
"ඔව්..."
"කොහෙද?"
"මොකටද අහන්නෙ.. වැඩක් නෑනේ..."
"තමුසෙට ඔය කතා කරන හුත&% කැම්පස් එකෙද කියපන්..."
"වනශ් කතා කරන්න ඉගෙන ගන්න.. දැන් කොහොමත් එයාට කතා කරන්න බෑ..."
"ඔය කිව්වේ එකී ඒ අස්සෙ. එකයි තෝ මුකුත් කියන්නෙ නැත්තේ..."
"ඔව් ඔව්... එයා එකෙ දැන් හරිද?"
"එකක් මතක තියාගනින් මම උඹව මගෙ කරගත්තොත් වෙන එකෙක්ට ඇගිල්ලක් තියන්න දෙන්නෙ නෑ..."
"ඒ කරගත්තොත්නෙ..."
"කටවහපන් සස්... මගෙ මූඩ් එක කන්නෙ නැතුව.."
"ඔයා නෙවේද පටන් ගත්තෙ..."
"උඹට ඇයි කැම්පස් එක ගැන කියන්න බය කියපන් එහෙනම්.."
"වනිශ් එක වැඩක් තියෙනවද මෙතනට..." වනිශ් එක පාරටම කා එක නැවැත්තුවා... මගෙ පපුව නිකන් ටින් බෙලෙක්කයක් වගෙ ගැහෙනවා.

"මම කිව්වා එකට එක කියන්න එපා කියලා... කියපන් උඹේ බම්බු කැම්පස් එක කොහෙද කියලා.."
"මම බැදිලා නෑ වනිශ් ඔයාට උත්තර දෙන්න..." කේන්තියෙන්ම මගෙ බෙල්ල තද කරා... ඇගිලි දෙකකින් තද කරපු නිසා හුස්ම ගන්නත් බැරි තරම් මට දැනුනා...

"අ.. අ... අත්..." මට වචනයක් කියන්න බෑ.. හුස්ම හිරවෙන්න ඔන්න මෙන්න... 
"හුත්... කාලකණ්නියෙක් මමත්..." එයා එයාගෙම පපුවට අතින් ගහගෙන ගහගෙන ගියා"
"අනේ වනීශ් එපා..." මම අඩන්න වගෙ කිව්වා ඇස් වල කදුලු ඇත්තටම පිරුනා. වේදනාවටයි දුකටයි ඔක්කොටම එක්ක... වනිශ්ගෙ ෆෝන් එක එක දිගට මෙච්චර වෙලා රින්ග් වුන නිසාම ආයෙත් මම දැක්කා විරාජ්ගෙ නම්බර් එක..

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now