46.නුඹ වෙනුවෙන් 🥀

970 139 53
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
රිදෙව්වත් මා නුඹව පෙර දින නොදැන හරිහැටි කිසිදෙයක්..
සත්තමයි නුඹ තරහ නැති වග දනිමි හොඳටම එක බිඳක්..
ආදරේ පපුතුරට ගුලි කර ගෙවා ආවෙම මහ දුරක්..
නුඹේ සෙනෙහස් මහිම හින්දයි දරනු බෑ එය මහමෙරක්..

හිඳින්නටනම් නොහැක නුඹ නොමැතිවම මට දැන් එක දිනක්..
නුඹේ සුසුමන් තුළයි ජීවය ඇත්තෙ එය අරුමැති පෙමක්..
මටත් වැඩියෙන් නුඹේ සෙනෙහස දැනෙන වගනම් අපමණක්..
වදන් නැහැනේ කියාගන්නට මැණික නුඹ මට වස්තුවක්..

මගේම ආදරණීය හේෂ්ට...
අවීගෙන්...❤️

(තැම්කූ මගෙ අක්කී Mshihara😍😍😍😘😘😘😘.....ශිහාරා අක්කි අපේ සූති ටීචට සූති වදයක් දීලා ඉල්ලගත්තා 🙈....ගොඩාක් ලස්සනයි සුදෝ තැම්කූ වේවා ඈ 😍❤️)
.
.
.
.
.
"අවී පරිස්සමට ඉදපන් මැණික ....මං ගිහින් එන්නම්....."

"හරි මගෙ මහත්තයා ...ගියපු ගමන් මට call එකක් දෙන්න...."

"හරි බන්...ඇතුළටම වෙලා හිටපන්...උවමනාවක් උනොත් ඩෙස්මියන් ඉන්නවනෙ...."..

"හයියූ හරි හරි මගේ නපුරෝ...මං පරිස්සමින් ඉන්නම් ...දැන් ඔයා කීයෙ ඉදන්ද ඕක කියන්නෙ 😘..."

"ඒත් ඉතිං ...."

"ෂ්....හේෂ් මුකුත් කියන්න එපා ආයෙ...මම පරිස්සමින් ඉන්නවා..මං ගෙදරනෙ ඉන්නෙ...උඹ පරිස්සමින් ගිහින් එන්න ඕන මගෙ මහත්තයො..."

"ම්ම්....."

හේෂ් අවීව තුරුල් කරන් හාදුවකුත් දීලා ගෙදරින් එළියට ගියා...හේෂ් පිටවෙනවත් එක්කම සියලුම දෙවි දේවතාවන්ට හේෂ්ව ආරක්ෂා කරන්න කියලා අවී හදවතින්ම ඉල්ලුවා...මොකද අද හේෂ් යන්නෙ තීරණාත්මක ගමනක්....ඔව්...අද තමයි සූරජ්වයි එයාගෙ කෙල්ලවයි අල්ලගන්න දවස...හේෂ්ට ඒ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න ඕන වුණා ලංකාවට යන්න කලින්....

ඉතිං ඒ නිසාම හේෂ් වැඩේට අත ගැහුවෙ ලංකාවට යන ගමනත් දවස් කීපෙකට කල් දාලා...හේෂ් තනියම මේ දේවල් කරනවට අවී පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ...ඒත් හේෂ් අවීව මේ දේවල් වලට ගාවගන්න කැමති වුණේ නෑ...බැරිම තැන අවී හේෂ්ට ඒ දේට අවසර දුන්නා...ඒත් හැබැයි හේෂ්ගෙ ආරක්ෂාවට කෙනෙක්ව හොයාගෙන.....ඒ සිද්ධිය මතක් වෙලා අවීගෙ මූණෙ ඇදුණෙ ලස්සන හිනාවක්....
.
.
.
.
.
Flashback ........
.
.
.
.
"අවී .....අවී......කොහෙද තමුසෙ....?"

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now