Episode 12 (jealous🌷)

24 9 0
                                    


කාලච්ඡේදය ඉවර වුනු ගමන් සාරා yeonjun සමගින් කතා කරන්න ගත්තා.sohi ඔවුන් දෙදෙනාගෙන් තම ඇස් දෙක ඉවතට ගන්න හැදුවත් ඇයට එය කල නොහැකි වුනා.

💚ඔයාට මොකක්ම හරි උදව්වක් ඕන නම් කියන්න....මන් උදව් කරන්නම්.....

🌷thanks yeonjunieeeee.........ඔයා නම් හරිම sweet boy කෙනෙක්....

සාරා සිනාසෙමින් yeonjun ව වැලද ගත්තා.

🌹සමයං....🙂

sohi එසේ කියාගනිමින් පන්තියෙන් එලියට ගියා.yeonjun ද සිනාසෙමින් ඇය යන දිහා බැලුවා.

🌷කවුරැ දිහාද බලන්නෙ...

💚my future girlfriend දිහා.....

🌷මොකා....

💚අ නෑ...නෑ...මේ....

🌷බොරැ කියන්න එපා මට ඇහුනා ඔයා future girlfriend කියනවා....

💚අශ්........හම්...

🌷wooooooooow..කවුද ඒ.....

💚දැන් මෙතනින් ගස්සගෙන මූනවත් නොබලා ගියපු කෙල්ල තමා....

🌷අර කහ පාට ඇදුමක් ඇදන් ඉදපු කෙල්ලද...

🌷අර කහ පාට ඇදුමක් ඇදන් ඉදපු කෙල්ලද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේක ඇදන් හිටියෙ කියලා හිතන්න.)

💚හම්....

yeonjun ඇහැක් ගහනගමන් කිව්වා.

🌷ඕ.....හ්...🤩කවදා ඉදන්නද.....

💚තාම ඒ හැටි දෙයක් නෑ....

🌷එයා ඔයාට කැමතියි වගේ පේනවද....

💚වගේ නෙවේ එයත් කැමතියි...

🌷ආවුස්........ඒක නම් ෂෝයි අනා.........

💚හම්..හැබැයි ඔයාගෙන්තුත් පුංචි උදව්වක් ඕන.....

🌷ඔයා වෙනුවෙන් ඕන දෙයක්😅

few minutes later....

sohi තනිවම එලියට වී සිටියා.ටික වෙලාවකට පසු yeonjun තමන් දෙසට එනු දුටු sohi ඔහුව නොදැක්කා වගේ මග හැර එතනින් පිටත් වුනා.වැඩි දුරක් නොයා sohi ට නැවතත් පිසාචයෙකු ගැන සංඥාවක් දැනෙන්න ගත්තා.sohi නැවතී එම සංඥාව කොහින්ද එන්නෙ යැයි බැලුවා.එවිටම sohi වත් ඉදිරියෙන් පිසාචයෙකු මතු වුනා.පිසාච ආත්මය මතු වූ විදියට sohi බිය වී බිම ඇදගෙන වැටුනා.ඒ මොහොතෙම එම පිසාචයා ඇගෙ අතට තුවාල කලා.

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now