Ep 3

1.6K 253 17
                                    

"මට බෑ බන් කුලී මිනීමරුවෙක් වෙනුවෙන් කතා කරන්න"

මම චරුන්චුරු ගගා හිරගෙදරින් එලියට ආවෙ පවන්ට බැන බැන

""අර උද්දච්ච කැලුම්ගෙන් වචනයක් එලියට ගන්නවට වඩා ලේසීඉබ්බෙක්ගෙන් පිහාටු ගන්නව

ඒක ගෙ පෙනුම විතරක් නෙමෙයි වැඩත් ටිකක් ශිරාන්ගෙ වගේ

ඒ බුරුවත් ඔක්කොම හිතේ තියන් හිටිය විතරයි ...මේතරම් ආදරේ කරලත් මට කිසි දෙයක් හරියට කියුවෙ නෑනෙ ""

"මේ...මේ මම උබලගෙ ආල හුටප්පර ගැන දන්නෙත් නෑ....මට වැඩකුත් නෑ...මේවෙලාවෙ මම කල්පනාකරන්නෙ මේ කේස් එක ගැන විතරයි

උබත්න්විකාර නොහිතා මේ ප්‍රෙහේලිකාව විසදන්න උදවු කරපන්කො""

පවනා පාක් කරපු එක ස්ටර්ට් කරන ගමන් කියුවා

"ප්‍රෙහේලිකාවක් වෙන්නෙ ඒකට උත්තරයක් හොයාගන්න අමාරුනම් නේ...මෙතන උත්තරේ පැහැදිලී

කැලුමා සල්ලි හොරාගන්න හරි 

කාගෙන් හරි ගාස්තුවක් අරන් හරි

ශිල්පාව මැරුවා...එච්චරයි

මොන පැත්තෙන් බැලුවත් කැලුමා තමයි මිනීමරුව"

""හරි අපි හිතමු කැලුම් කාගෙ හරි ඕඩරේකට මිනීමැරුව කියලා

එහෙනම් කවුද ඕඩරෙක දුන්නෙ 

අපි කොහොමද හරියටම දැනගන්නෙ මේකට තුන්වෙනි පාර්ශවයක සම්බන්දයක් තියෙනවද නැද්ද කියන එක""

"අපි දෙන්නත් මේ අහක යන කේස් එකක් රෙද්ද අස්සෙ දාගෙන කනවා කනවා කියලා කෑගහනව....ඕක ඔන්න ඔහේ යන්න දීලා අපි මේකෙන් අයින්වෙමු බන්"

"බෑ බෑ....මේක හරිම ඉන්ටරෙස්ටින් ඕයි....අපි මේක දිගේ ටික දුරක් හොයන් යමු....මම හිතන්නෙ මේක පටන් ගන්න හොදම තැන පොලිස් වාර්තාවල් කට උත්තර ගැන හොයන එක

මේ කේස් එක හැන්ඩ්ල් කරන්නෙ නුගේගොඩ පොලීසිය

අපි පොඩ්ඩක් ඒ පැත්තෙ රවුමක් දාල බලමුද

ඒකෙ ඕයිසී කාරය මම ටිකක් අදුනනව""

පවන්ට මේක අත අරින්න අදහසක් ඇත්තෙම නෑ

case කේස්Where stories live. Discover now