ep 7

1.2K 221 6
                                    

ඩිබෙට් එකෙන් පස්සෙ සයිලන්ස් එකේ හැන්ගිලා ඉදිය මම් පද්ධතිය ඇතුලෙ ස්ටාර් කෙනෙක් උනා 

එහෙමෙහෙ යද්දි වැඩිය මම නොදන්න අයත් හා...පීකර් උබ තමයි බෙස්ට් ස්පීකර් කියලා කියුවා

කැම්පස් එකේ තිබුන කලා උලෙල ....අවුට් වෙන අයියලා කරපු සිම්පෝසියම් එකේ ස්පෝට් මීට් එකේ එනවුසින් වලට මට ආරාධනා ගලාගෙන ආවා

මම් දන්න විදියට ශිරාන්ටත් මේවට එන්න කියුවත් එයා වැඩ වැඩී කියලා ඔයවගේ ඒවා භාරගන්නෙ නෑ

මගේ නම් ඇගේ දුවන්න් කථික ලෙයක්

ඒක නිසා ඔයවගේ දෙයකට සම්බන්ධවෙන්න ලැබෙනව කියන්නෙ මට ෆුල් සතුටක් 

කොහොමත් මාස එකහ මාරකට කිට්ටුවෙන කාලයක් මට ශිරාන්ව කෙලින්ම මූනට මූන මුන ගැහුනෙ නෑ

මම හිතන්නෙ මම දීපු ලොකු ටෝක් නිසා මිනිහත් මාව මගහරිනවා

ඒත් ස්ටුඩන්ට් කවුන්සිල් එක ශිෂ්‍යව්‍යපාර ....සිසු අරගලවල නම් ශිරාන් ඉස්සරහින්ම ඉන්නව....මම ඒවට බය නිසා ඕවට ගියත් හීන්සැරේ පසු බැහැලා මැදපෙල ක්‍රීඩා කරලා හැන්ගිලා අයින් වෙනව

පවන්ට හෙන ලොකු බඩේ අමාරුවක් තිබ්බ ජිම් එකකට ගිහින් බඩ අඩු කරගන්න

මිනිහා ගෙ ප්ලෑන මාවත් ඇදගෙන යන්න 

මගේ නම් පැතලි ශරීරෙ අමුතුවෙන් අඩුවෙන්න කියලා දෙයක් තිබ්බෙ නෑ

"අනේ ඕයි මට කම්මැලී බන් තනියෙම ගිහින් ඕවයෙ එක්සයිස් කරන්න උබත් වරෙන්කො"

"බෑ ...බෑ...මම එන්නෙ මගෙ අහවල් ල.බ්.බ අඩු කරගන්නද?...අනෙක මට ඕවට යන්න ඇදුම් සපත්තු ඇත්තෙත් නෑ....ගෙවන්න සල්ලිත් නෑ "

"හරි මම උබට ඇදුමයි සපත්තු දෙකයි අරන් දුන්නොත් උබ එනවද?"

"ඔවූ සලකලා බලන්න පුලුවන් ...ඒත් මෙම්බර් ශිප් එක ගෙවන්නෙ පොලීසියෙන්ද?"

"අපෝ උබනම්...මාර ඩිමාන්ඩ් නෙ තොගෙ...හරි මෙම්බර් ශිප් එකත් ගෙවන්නම් යමන්ද?"

"හරි හරි යමන්....මම උපරිම මාසයක් ගිහින් නවතිනව...උබ දිගටම පලයන් පුරුදු උනාම"

case කේස්Where stories live. Discover now