ep 21

1K 170 5
                                    

Ep 21

ශිරාන් තද කිස් එකක් මට දුන්න

මගේ දිවත් එක්කම හිරිවැටෙන්න 

එයා මාව වඩාගෙන කලුවර පෙරෙන මිදුලට එක්කගෙන ගියා

අඩ හද එලියෙන් පරිසරේ තරමක් ආලෝක මත් වෙලා

අපි හිටියෙ කෝම්පිට්ටුවක් වගේ උස් ගොඩැල්ලක

වටේම වගුරු බිම

ඒකෙ ඉන්න ඇටිකිච්චො එක දිගටන කෑගහලා අපිට සන්ගීතෙ සැපයුවා

තරුපායපු අහසට පොලොවෙන් තරු වාශ්ප වෙනව වගේ තෙත විල්ලුවෙ ඉදන් දාස් ගානක් කනාමැදිරි අහසට නගිනවා

" වාවූ මේක දිව්‍යලෝකෙද"

මට ඉබේම කියවුනා

"මැනික් කැටේ මම උබට මේ ලෝකෙ හැම දේටම වඩා ආදරෙයි"

ශිරාන් උගුරෙන් එන කෙදිරිල්ලක් වගේ සරාගීව කෙදිරුවා

එයා එක අතකින් මාව වඩා ගෙන අනික් අතින් මගෙ ජොකාගෙ පස්ස පැත්ත මිරිකනවා

"අද ඔයාට ඕනෙ දෙයක් කරන්න""

මම එයාගෙ සුදු කන් පෙත්ත කට්ට අරන් කන් සිදුරටම දිව දැම්මා

"බබෝ අද මම ඔයාව කනවා"

එයා මගෙ බෙල්ල ලාවට හපන ගමන් කියුවා

"ඒකමයි මටත් ඕනි"

මම එයාගෙ සුදු කම්මුල් සම්පූර්න දිවෙන්ම ලෙව කෑවා 

"සෂා මගෙ මැණික ...ඔයාට මහන්සී නේද වස්තුව"

"ඔවූ මට හෙන මහන්සී"

"ඒකනෙ..අද අපි මුකුත් නොකර ඔයාගෙ ඇගට ෆිට් දවසක සතුටු වෙමු"

"මැට්ටො මට මහන්සී වැඩ කරලා නෙමෙයි

තමුසෙ එක්ක මොනව හරි කරන්න මග බලන් ඉදලා"

"අම්මෝ මුගෙ මෝල් උන

මේතරම් අසහන කාරයෙක් බව දන්නවනම් යාලු වෙන්න අහන්නෙය්හ් නෑ"

"පලයන් හිවල් මොටා යන්න ...තෝනෙ මාව පිස්සු වැට්ටුවෙ

ජොකා විතරක් ඇදගෙන වැඩ කරලා

එහෙට ම්හෙට නැවි නැවිපුප පෙන්නල

ප්

චු.ට්.ටි කොල්ලො ෆෝම් කරලා අමාරුවෙ දානව"

case කේස්Where stories live. Discover now