ep 27

969 160 3
                                    

Ep 27

ම්ම දන්න කියන හැම දේම එයාට පෙන්වන්න මට ඕනෙ උනා 

දෙන්නම සුදු කමීස වලට කලු කලිසම් ඇදගෙන මගේ ඉස්කෝලෙට ගියා

ගුරුවරු ගොඩක් සතුටු උනා වගේම උදේ රැස් වීමෙදි අපි දෙන්නට කතාවක් කරන්නත් දුන්නා

මම මුලින් හිතුවෙ මේ වැඩේ බෝරින් නිසා ශිරාන්ට එපා වෙයි කියලා

ඒත් එයා කාලෙක ඉදන් අපේ ඉස්කෝලෙ ගුරුවරු ලමයි දන්න අදුනන කෙනෙක් වගේ සැහැල්ලුවෙන් කතා බහ කරා

ඉ රිදා උදේ දහම්පාසලට මට එයාව එක්ක යන්න ඕනෙ උනේ පන්සලේ හාමුදුරුවන්ට එයාව අදුන්වල දෙන්න

ඒත් මටපොඩ්ඩක් බය හිතුනෙ දහම්පාසලේ උගන්වන නාකි ලමිස්සියො ගැන

දහම්පාසල් ගුරුවරුන් ගෙන් සමහරු ඒකට එන්නෙ නිකන් ගෙවල්වල්ට වෙලා ඉන්න බැරුවට පොඩි වෙනසකටනේ 

දහම් පාසලේ කතික තරගවලට යන ලමයි පිල් දෙකකට බෙදල අපි විවාදයක් තිබ්බා ඒකෙ අපි දෙන්නත් කතා කරා තරගෙට

...බුදු දහම විද්‍යතමකව විශ්ලේශනය සුදුසුයි

බුදු දහම විද්‍යත්මකව විශ්ලෙශනය නුසුදුසුයි මාතෘකා දෙක 

ශිරාන් සුදුසුයි කියුවා

මම නුසුදුසුයි කියුවා

මගේ පොඩි අවුලක් තියෙනවනේ

තරගෙට ගියාම අදරේ කරන කෙනාද...අම්ම මුත්තද ඉන්නෙ කියන එක අදාල නෑ

ලේවල දුවන්නෙ තරගෙ දිනන් එක

ඒක නිසා විවාදෙ පුරාට ටිකක් සැර පරුශ උපහස අපහාස වලින් ශිරාන්ට දමලා ගහන්නත් මට සිද්ද උනා 

සන්කර සමාජයක හැදී වැඩී යුරෝපියානු අදහස්වලින් ඔලු කුරෝලු කරගත් මා හිතාදර උගත් මිත්‍රයා ඔබ වැනි අයට 

බුදුන් ගේ දහමට පමනක් නොව

වැදූ මවටද මිලක් නියම කර ප්‍රසිද්ධවෙන්දේසියේ විකිනීමට හැකි බව අපි දනිමු

ඔබ වැනි ඊනියා බෞද්ධ ලබ්ද්ධිකයන්...පරියේශනාගර මීයෙකු ලෙස බුදු දහම ලැල්ල උඩ තබා කපා දැමීමට පමනක් නොව

case කේස්Where stories live. Discover now