ep 32

810 154 3
                                    

Ep 32

පහුවෙනිදා මම වෙලාවට් රෙඩි වෙලා සම්මන්ත්‍රනය තියෙන තැනට ගියා

ශිරාන් හිටියත් මම පඩ සතේකට ගනන් ගත්තෙ නෑ

එයත් එහෙමයි

ඊයෙ කරපු බලු වැඩේ ගැන සතපහක වගකීමක් නැතුව මාව අදුනනෙ නෑවගේ හිටිය

මූ වගේ මකරෙක්ගෙන් ඈත් උන එකමයි හොද

රැස් වීම පටන් ගන්න කලින් එයා වොශ් රූම් එකට ගියා

මමත් ඒ පිටිලස්සෙන් ගියා

චූ යන ප.යි.ය. බලෙන් මිර්කන්න හිතාගෙන මාත් වොශ් රූ එක ඇතුලට ගියා

එයා එක කියුබිකල් එකක චූ කරනව

කලු කලිසමට බෝල පුප පිරිලා ඉදිමිලා

මමත් ගිහින් එයාට එහා පැත්තෙ තියෙන යුරීනල් එක ලගින් ඉදගෙන මිටි බිත්තියෙන් එබි එබී එයාගෙ එක බලන්න ට්‍රයි කරා

එයා චූ යන බටේ ...අතින් වහන් මම දිහා ඔරවගෙන හිටියා

මගේ කරුමෙට යශවදනයත් ඒ වෙලේම චූ කරන්න ඇවිත් මගෙ අනික් පැත්තෙ යුරීනල් එකට් ලග හිට ගත්තා

දැන් මොන මගුල් ද

මම කලබලේට ජුන්ඩා ඇතුලට දාන්න ගිහින් ජුන්ඩගෙ කොන ශිපර් එකටත් අහු උනා

ඒකෙ වේදනාවට හික් ගෑවුනත් දත් කූරු කාගෙන ඉවසන් ආව තවත් නෝන්ඩි වෙන්න බැරි නිසා

මොන තරහ මරහ තිබුනත් කැම්පස් එකේ නම වෙනුවෙන් අපි දෙන්නම නිවේදන වැඩ ටික හොදට කරා

සර්ලා අපිට ස්තූති කරලා තෑගිත් දුන්නා 

ඒත් ශිරාන් නම් එක වචනයක් කතා කරේ නෑ

මාව අදුනන්නෙ නැති කෙනෙක් වගේ යන්න ගියා

කැම්පස් එක කඩි ගුලක් වගේ ඇවිස්සුනේ පිකට් එක දවසෙ උදේ

බස් පෝලිමක් ගහලා තිබුන ලමයින්ව කැළණියට එක්ක යන්න

එතැනින් තමයි පිකට් එකේ ආරම්බය

රුහුනෙ ඉදලා ජැෆ්නා වෙනකන් රජයේ විශ්ව විද්‍යල ගොඩකින් ලමයින් 50000 ක් 6000ක් විතර එකතුවෙනව ඇති

case කේස්Where stories live. Discover now