ep 44

852 150 4
                                    

Ep 44

"සාෂා....මම් ඔයාට කියුවනෙ ආයෙ මම් මගේ ලග රහස් තියාගන්නෙ නෑ කියල

මට අද අර ජරා පාටියට යන්න වෙනව

අපේ මම්මි කියපු පාටිය...

මට ඔයාට බොරුවක් කියලා යන්න් තිබ්බ ....ඒත් එහෙම ඕනෙ නෑ

ඔන්න මන් ඔයාට ඇත්තම කියුව"

මම්මී කුනාටුව හමාගිහින් දව්ස් කීපෙකට පස්සෙ ශිරාන් එක හැන්දැවක මට කියුවා

"".බෑ...ශිරාන් ඒක කොහොමත් බෑ

ඒ ඔයාගෙ නෑයො වෙන්න ඇති ...ඒත් එයාල හොද මිනිස්සු නෙමෙයි වගේ

අනේ අපි පුලුවන් තරම් උන්ගෙන් ඈත්වෙලා ඉදිමු""

"ඔවූ මගෙ මැනික් කැටේ එහෙම පුලුවන් උනාන්නම් ඒක මම කරන්නෙ මීට ගොඩක් ඉස්සර

ඒත් මහ ජරා විදියට මගේ දෛවය එයාල එක්ක බැදිලා

මම් ඔය කියන පාටියට නොගියොත් උන් මටයි ඔයාටයි යහතින් ඉන්න දෙන එකක් නෑ

ඊටත් වඩා අපිට කිසිම ආදායමක් නැතුව යයි

ජීවිතේ ගොඩක් අමාරුවෙයි"

"වස්තුව....ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි

මට මේ කිසිම දෙයක් එපා ඔයා ලග ඉන්නවනම් 

අපි දෙන්න එකතුවෙලා ගේමක් ගහල කීයක් හරි හොයාගනිමු

අපේ ඩිග්‍රිය ඉවර වෙනකන්නෙ අමාරු ..ඊට පස්සෙ අපිට හොද ර්ස්සාවක් කරගන්න පුලුවන්""

"ඔයාගෙ වචන ටිකත් මට ගොඩක් වටිනව සුදු මැනික...මම අනතයෙක් නෙමෙයි මන් වෙනුවෙන් කවුරු හරි ඉන්නව කියන එක දැනෙනව"

"ඇයි අනේ මම විතරයැ...ඔයාගෙ අම්ම්ල තාත්තලත් ඉන්නෙ...එයාල ඉන්න රටකට අපිත් යමුකො"

"අම්මල ඉන්නෙ ගොඩක් දුර වස්තුව...අපිට ඒ දුර යන්න බෑ...එයාලට මට උදවුවෙන්නත් බෑ"

"හරි ඔය පාටිය කවදද තියෙන්නෙ"

"හෙට හවස"

"කොහෙද තියෙන්නෙ..."

"නුවර හොටෙල් එකක....මම කියුව එයාලගෙ ගෙදර තියෙනවනම් මම කොහොමත්ම එන්නෙ නෑ කියල"

case කේස්Where stories live. Discover now