ep 45

822 148 6
                                    

Ep 45

"ආඅ....ඒතරම් කලබල වෙන්න එපා ඩාලින්....මේ ඔයාගෙ කම්පැනිය....ශෙයා හෝල්ඩර්ස්ලට මොනව හරි කියන්න...ඔයාගෙ ලස්ස්න කතා අහන්න එයාල මග බලන් ඉන්නෙ "

"එහෙම එකක් අපි මූලිකව එකග උනේ නෑනෙ"

"හනේ සුදූ ඔයා මගෙ පුතානෙ...මොකටද අපි අතරෙ ගිවිසුම්...ඔයාගෙ දේවල්නෙ චූට්ටක් කතා කරන්න...බැරිමනම් හලෝ කියන්නකො"

මේ විකාර ගෑනි හින්දි කතා වල ඉන්න දුශ්ඨ් විසකුරු ඒ උනාට ගොඩක් ලස්ස්න හැපින්නියො කතා කරන විදියටම කතා කරනව

මම නම් පන බයේ හිටියෙ මොන මරාලයක් ඔලුවට කඩා වැටේදෝ කියල

"බබා ඔයා නන්ගි එක්ක කතා කරෙත් නෑ...එයා නිතරම ඔයාව මතක් කරනව...එන්නකෝ නන්ගි අර හරියෙ එයාගෙ යාලුවො ටිකක් එක්ක කතාවක් ""

ශිරාන් මේ ගෑනිගෙ පස්සෙන් යන ගමන් මටත් එයා එක්කම එන්න ඇස් වලින් ඉගි කරා

ම්ම හිටියෙ වතුර බොන්න ආපු මුවෙක් ගෙ මානසිකත්වෙ

මෙතන හිටියට වටේම ඉන්නෙ හතුරො මොන වෙලා මොන විදියට පහර දෙයිද දන්නෙ නෑ...ශිරාන්ගෙයි මගෙයි ආරක්ශාවට මම කන් ඇස් නාසා සන්වේදන තියුනු කරගෙන වට පිට බල බල හිටියා

ඒශියල්...ශිරාන් ගෙ කසින් සිස්ටර් ශිරාන් දැකලා දුවගෙන ඇවිත් බෙල්ල බදාගෙන ශිරාන් ව කිස් කරා

ඔන්න ඕකනෙ මට පෙන්වන්න බැරි වැඩේ මගෙ කොල්ලව වෙන උන් අතපත ගාන එක

අපේ සමාජෙට අනුව ගෑනු ලමයෙක් ඇගේ ගෑවුනත් වස ලැජ්ජාවක් උනානට ශිරාන්ලගෙ පොශ් සොසයිටියට අල්ලනව ඉබිනව බදාගනන්ව කියන්නෙ සාමාන්‍ය දේවල්

ඒශියල් හරියටම අරියාන Grande  වගෙ ලස්ස්න කෙල්ලෙක් බාබි ඩෝල් ටයිප් එකේ

ලස්ස්න කටහඩකුත් එයාට තිබුන

බලන්න ලැජ්ජ හිතෙන තරමට කොට කලු දිලිසෙන ගවුමක් ඇදල හිටිය එයා දන හිසට කිට්ටුවෙන්න සුදු බූට් දෙකක් දාල තිබුන

අපෙ අම්ම දැක්කනම් උඩ පැන පැන හිනාවෙයි

ඇරෙන්න ඕනෙ තැන් වැහිලා වැහෙන්න ඕන ඔක්කොම ඇරිලා

case කේස්Where stories live. Discover now