Ep 46

791 148 2
                                    

Ep 46

හීනයක් වගේ ලස්ස්නට අවුරුදු තුනක් ගෙවුනා

අපි දෙන්න කරපු වැඩ එකින් එක කියන්න යන්නෙ නෑ මගෙ කතාව ඕනවට වඩා දිග වැඩි වෙනවනේ 

ජීවිතේ තරමක් වෙනස් වෙන්න ගත්තෙ ශිරාන් කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ

එතකොට මම හතරවෙනි වසර පටන් ගත්ත විතරයි

කැම්පස් එකේ ලෙචර්ස් යනව රිසර්ච් කරනව තීසිස් ලියනව වගේ බරපතල නැති දේවල් කර කර ඉදපු ශිරාන් එක පාර කාර්‍යබහුල ලෝයර් කෙනෙක් උනාම මට ඒක දරාගන්න අමාරු උනා

ශිරාන්ගෙ රිලාස්ට් අතිවිශිශ්ඨයි...අපේ මහාචාර්‍ය වරුන්ගෙනුත් එයාට ඉහල රෙකමන්ඩේශන් ලෙටර් ලැබුන නිසා ලන්කාවෙ ඉන්න හොදම ලෝයර්ලා යටතේ පුහුනුවෙන්න චාන්ස් එක ලැබුනා

හොදම ලෝයර්ලා යටතෙ වැඩ කරනව කියනෙ වැඩ හොදටම වැඩී කියන එකයි

නීති පීඨෙ ලමයි ඩ්ග්‍රිය ඉවර උනාම ලෝ කොලේජ් එකේ තියෙන විබාගෙත් ලියලා මාස 6ක් සීනියර් ලෝයර් කෙනෙක් යටතේ ප්‍රැක්ටිස් කරන්නත් ඕනෙ ...හරියටම ලෝයර් කෙනෙක් වගේ දිවුරුම් දෙන්න ඕනෙනම්

ශිරාන් වගේ අවුරුදු ගානකින් බිහිඋන හොදම රිසාල්ට් තිබුන ශිශ්‍ය විදියට එයාට ලේසිගෙන්ම ඇසිටන්ට් ලෙක්චර් කෙනෙක් විදියට විශ්ව විද්‍යලෙම උගන්වන්න තිබ්බා

ඒත් එයා ලේසි ක්‍රමය නෙමෙයි අමාරු ක්‍රමය තෝරගත්තෙ

මේක නිසා එයා හෙනටම බිසී උනා

මම එක්ක ඉන්න කාලෙ ගොඩක් අඩු උනා

ඒක මට දරාගන්න අමාරු උනේ මම ඒවෙනකොට හතරවෙනි වසරෙ 

ශිශ්‍ය මානසිකත්වයෙන් ඉද්දි...එයා වැඩ කරන මානසිකත්වයෙන් ඉදපු නිසා

පවතින තතවය වෙනස් උන එක දරාගන්න බැරුව මම එයා එක්ක රන්ඩුත් උනා 

ඇවේටර් දෙක ෆිල්ම් එක ලන්කාවට ආව කාලෙ 

මට ඒක බලන්න පුදුම උනක් තිබ්බෙ 

යන්න අහන හැම දාම එක්කො ශිරාන්ට වැඩ වැඩී බෑ කියනව

එයා හා කියපු දාට ටිකට් හොයා ගන්න නෑ ඔක්කොම විකිනිලා

case කේස්Where stories live. Discover now