ep 48

891 152 11
                                    

Ep 48

ශිරාන් මේ කේස් එක බාරගත්තට පස්සෙ පිස්සෙක් අගේ වැඩ කරා 

"ඇයි අප්ප ඔය තරම් හොම්බ කඩන් වැඩ කරන්නෙ...හදල ලගට ගෙනත් දීපු තේ එක ඇල් වෙලා කූබි වහනකන් ඔයා දන්නෙ නෑනෙ ...මේ ලෝකෙ නෙමෙයිද ඉන්නෙ"

මම කූබි වහපු තේ එක සින්ක් එකට හලන ගමන් ඇහුවා

"දන්නවද සාෂා මේ නඩු කියන ඒව හරි අමුතුයි....

අපි නීතිය කරකවන විදියට ඒක දිනනවද නැද්ද කියන එක තීරනය වෙනව

අපි හරි ලෝපොයින්ට් එක බෙල්ලෙන් අල්ල නොගත්තොත් මොන තරම් අපි නිවැරදි දෙයක් කියුවත් අපි පරදිනව

උදා හරනයක් ගමු...අපේ එහා ගෙදර මිනිහ උගේ කාමරේ ඉදන් අපිට පේන්න අතේ ගහනව

ඒක මල වදයක් වෙනව...ගෙදර මිබිනිස්සුන්ට් එලියට බහින්න බෑ ..ගෙදරට කෙබෙක් ගේන්න බෑ....ඉස්සරහ ගෙදර එකා උගේ ගේ ඇතුලෙ හෙ.ලු.වෙ.න් අතේ ගහන එක පේනව

අපිට මේකට නඩුවක් දාන්න ඕනෙ නම් 

අපි ප්‍රසිද්ධ ස්තානවල අසභ්‍ය ලෙස හැසිරීමට නඩු දැම්මොත් අපි පරාදවෙනව මොකද මිනිහ අතේ ගහන්නෙ මිනිහගෙ ගෙදර ඇතුලෙ ඉදන් ඒක ප්‍රසිද්ධ ස්තානයක් නෙමෙයි

අපේ නිදහස අහිමි උනා කියල නඩු දාන්නත් බෑ...අසභ්‍ය ක්‍රියාවක නිරත උනා කියල කියන්නත්න්බෑ....නිවස තුල ස්වයන් වින්දනය තහනම් කරන්න බෑ

මෝඩ ලෝයර් කෙනෙක් ඔය කියන ලෝ පොයින්ට් අල්ලගෙන නඩු දැම්මොත් නඩුව පරාද කරන්න ලේසී

ඒත් ලෝයර් කල්පනා කරල

ලමා ආරක්ශාන් පනත යටතෙ හරි...ස්ත්‍රී හින්සන වැලැක්වීමෙ නීති යටතෙ හරි නඩු දැම්මොත් මේ කේස් එක දිනාගන්න පුලුවන් 

අපිට කියන්න තියෙන්නෙ ඔහු නිවස තුල උනත් නිතර පිටතට පේන්න ස්වයන් වින්දනයේ යෙදීම තුලින් අපේ ලමයි වරශට පෙලබෙනව වගේම ඔහු තුල ලමයින් වැරදි වැඩ වලට යොමු කිරීමෙ යටි අරමුනක් තියෙනව

අම්මල කීප දෙනෙක් දානව කියන්න ඔහු ස්වයන් වින්දනයෙ යෙදෙන ගමන් මූනෙන් හා වෙනත් අබ්හිනයෙන් වක්‍රා කාර ලෙස ලින්ගික ක්‍රියාවලට ලමයින්ට ආරාදනා කරනව කියල

case කේස්Where stories live. Discover now