අජුම්මා ගිහින් ටික වෙලාවක් යද්දි යූනා dinner ලෑස්ති කරන්න පටන් ගත්තා...ඒත් ටික වෙලාවකින් එයාට ඇහුනෙ car එකක් එනවා..එයාට බය හිතුනෙ ඒ නම්ජුන් නම් එයා ඉවරයි කියලා...මොකද නම්ජුන් එයාට කිවවේ ආයෙ එද්දි dinner ready කරන්න කියලනෙ..
යූනා ගිහින් බලද්දි දැක්කෙ නම්ජුන්ගෙ ඔම්මා car එකෙන් බැහැලා එනවා...එයාට එකපාරම මොකක් කරන්නද කියලා හිතාගන්න බැරි වුනා...ඇයි ඉතින් නම්ජුන් මොන බොරු කියලා තියෙනවද දන්නෙ නෑනෙ..ඒත් යූනා හිතාගත්තා මොනා වුනත් කමක් නෑ කියලා.මොකද එයාගෙ ජීවිතේ මේ විදියට වෙනස් වෙන්න එයත් හේතුවක් වුණ නිසා...
Yoona : ආ ඔම්මා...එන්න ඇතුලට..
Mrs.Kim : දුව...මම මේ හදිස්සියේම ආවෙ අජුම්මාවත් ආයෙ යවලා තියෙන නිසා ප්‍රශ්නයක් වත්ද බලන්න..
Yoona : අනේ නෑ ඔම්මා..ප්‍රශ්නයක් ඇතිවෙන්න හේතුවක් නෑනෙ.එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ..ඔම්මා බොරුවට කලබල වෙලා..
Mrs.Kim : ප්‍රශ්නයක් නැත්තන් කමක් නෑ...ඔයා මොනවද කර කර හිටියෙ.කෝ ජූන්...
Yoona : dinner එක ready කරන ගමන් හිටියෙ ඔම්මා..
ආ නම්ජුන් නම් වැඩකට එළියට යනවා කිව්වා...
Mrs.Kim : එහෙනම් යමුකො දුව...මමත් උදව් කරන්නම් ඩිනර් එක රෙඩි කරන්න...
Yoona : අනේ ඕනි නෑ ඔම්මා...ඒක හරි නෑනෙ
Mrs.Kim : මොකක්ද අනේ හරි නැත්තෙ..මෙන්න මෙහෙ එන්න...
යූනා ඔම්මා එක්ක ඩිනර් එක රෙඩි කරන්න පටන් ගත්තා..ඩිනර් රෙඩි කරලා ඉවර වෙලා coffee එකක් බොන ගමන් Mrs.Kim කතා කර කර හිටියෙ...
එතකොටම ඇහුනෙ car එකක් එන සද්දයක්..
Mrs.Kim : අන්න අපේ ඉලන්දාරියා ගෙදර එනවාද කොහෙද..
Yoona ගෙ හිත බයෙන් පිරිලා ගියත් එයා බොහොම අමාරුවෙන් ඒක නොපෙන්වා හිටියා...
Namjoon : ඔම්මා කොයි වෙලේද ආවෙ...
නම්ජුන් එහෙම ඇහුවෙ යූනා දිහා අමුතුවට බලන ගමන්...
Mrs.Kim : දැන් ටිකක් වෙලා පුතා...කොහෙද අනේ ගියෙ..
Namjoon : ඔෆිස් එකේ වැඩකට ඔම්මා ගියෙ..
BẠN ĐANG ĐỌC
MY MOON....🌙💫✨ || COMPLETED ||
Fanfictionලස්සන තාරකා පිරුණු අහසක් මැද මට අවැසි වූයේ තවත් තාරකාවක් වන්නට නොව..... මගේ ලොවට පෑයූ පුන්සඳ සෙවීමටයි.... " සමාවෙන්න මැණික මට ඔයා ගැන තේරුම් ගන්න මෙච්චර කල් ගියාට...." #1 - 2022.08.16 (සිංහල)
