ep 58

662 142 2
                                    

Ep 58

කැලුම් දීපු තොරතුරුවලට අනුව අපි ගෙදර ප්ලෑන් එක ඇද ගත්තා

අපි ට්‍රයි කරේ එශල් හන්ගල ඉන්නවනම් හන්ගල තියන්න පුලුවන් කොතනද කියන එක හරියටම අදුන ගන්න 

ඒක පිටින් පේනවට වඩා විශාල ගෙදරක්

බලවර්ධනය උගේ කපටි මොලේ උපරිමේට යොදල හදපු එකක්

ඒත් අපේ වාස්නාවට කැලුමගෙයි ඒශල්ගෙයි කල්ක්‍රියාව ඒතරම් හොදට තිබිලා නෑ

දෙන්න එක්ක ගෙදර රහස් අහුමුලු හැම එකේම හැමිනිලා තියෙනව

ඒශල්ගෙ තාත්ත නයිට් ක්ලබ් යාලුවන්ගෙ නයිට් පාටි වලට යන්න එපා කියලා ඒශල්ට නීති දාපු දාට කැලුම හොර පාරවල් වලින් ඒශල් පන්නගෙන එයාට ඕනෙ ෆන්ක්ශන් වෙලට ගිහින් තියෙන්ව

ඊසාන දිග දෙල්ගහට නැගලා තාප්පෙන් බිමට පනින එක නිතර කැලුම් පාවිච්චි කරපු හොර පාරක් 

අනෙක ගෙදර පිටිපස්සෙම තියෙන වතුර බහින කානුව දිගේ ඇවිදගෙන ගිහින්  වැඩකරන අයගෙ ටොයිලට් එක ලගින් මතුවෙන එක 

"සර්.... ඒශියල් හරිම හුරතල් ඒවගේම හරිම දගකාරයි...කිසිම වෙලාවක කවුරුවත් කියන දෙයක් අහන්නෙ නෑ එයා කැමති නැත්තම්...එයා නිතර අම්ම තාත්ත එක්ක රන්ඩු කරගත්තා...ඒත් මාත් එක්ක රන්ඩු උනේ ම නෑ...මමත් එක්ක හැසිරුනේ පොඩි දරුවෙක් වගේ...

එයා වායු රයිෆල් තරගවලට යනව

ඉ ලක්කෙට වෙඩි තියන්න හරිම දක්ශයි

තුවක්කු පිස්තෝල ගැන කොල්ලෙක්වට වඩා හොදට දන්නව

බුලට් එකක් දැක්කොත් රයිෆල් එක අදුනගන්න පුලුවන්

එයාව හිර කරගෙන ඇත්තෙ කොහොමත්ම බේරෙන්න බැරි තැනක වෙන්න ඕනෙ

නැත්තන් එයා ඕනෙම තැනක්8න් පැනලා යනවා ලේසියෙන්ම

අම්ම එයාගෙ කාමරේට දාල ලොක් කරලා තිබුන දවසෙත් එයා කොන්ඩ කටු වලින් අගුල ඇරගෙන මාත් එක්ක රෑ එලියට ගියා

සමහර දාට අපි මඩ නාගෙන ගෙදර වතුර බහින කානුව දිගෙත් ගෙදරට එනව මහ රෑට ""

case කේස්Where stories live. Discover now