ep 69

876 127 3
                                    

Ep 69

"අනේ මන්දා ශිරාන් ඔයා මේ විකාර කරනව....මම ඉන්නෙ පන බයෙන්...හෙට දවසෙ මූන දෙන්න වෙන ප්‍රශ්න මතක් වෙද්දි මට පිස්සු හැදෙන්න එනවා"

ගහ උඩ පැලේ ඉදන් ශිරාන් මගෙ කන අස්සට එයාගෙ දිග තෙත දිව දාල කලතලා මාව අවුසන්න හදද්දි මම තරහෙන් කියුවා

"ඒක හෙටනෙ වස්තුවෙ....හෙට එන ප්‍රශ්න වලට හෙට උත්තර දෙමු...අද මේ මොහොත අපේ කරගනිමු"

"කොහොමද හලෝ ඔයවගේ සැහැල්ලුවෙන් ඉන්නෙ අපි ඉන්නෙ ගිනිකන්දක් උඩ කොයිවෙලේ පුපුරයිද දන්නෙ නෑ"

"සාෂා මගෙ වස්තුව ඕකනෙ ඔයා එක්ක කරන්න බැරි...

අපි බයවෙලා ඇක්ශන් ගන්න ඕනෙ වෙලාවට ඔයා ලවූ කරන්න එනවා

චාන්ස් එකක් ලැබිලා රිලැක්ස් එකේ ලවූ කරන්න තියෙන වෙලාවට බය වෙලා දගලනවා

මම කොටන් ලොරිය පෙරලාල අපි පැනලා යන්න හදපු වෙලේ ඔයා මාව අතපත ගාල ආදරේ පෙන්වන්න ගිහින් මාව තරහගැස්සුව

දැන් කිසි කරදරයක් නැතුව ඔයාට ඕනෙ දෙයක් කරගන්න මගේ ඇගම ඔයාට දීපු වෙලාවෙ ඔයා මේ හෙට වෙන දෙයක් ගැන බයවෙලා නහින්න යනවා"

"නෑ නෑ...මට අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක කරන්න පුලුවන් ...ඒත් පවන්ගෙ ගෙදර අය බයවෙලා ඇති..ඒ මිනිස්සුන්ට මොනවද කියන්නෙ

එයාගෙ කාර් එක හොදටම ඩැමේජ් උනා ඒක හදන්නෙ කොහොමද?"

"ඒ දෙකටම සරල උත්තර තියෙනව...

මම ඔයාට වඩා දුරදිග බලලා ඔයා කාර් එක ඩ්‍රයිවූ කරන වෙලාවෙ මම පවන්ට කියුව ගෙදර අයට කෝල් අරගන්න ...අපි දුරගමනක් යනව...එන්න රෑවෙයි..නැය්හ්තම් හෙට වෙයි කියල

ආයෙ මේ කැලේ ඇවිදිද්දි සිග්නල් අඩුවෙන්න පටන් ගන්නකොටම එයාට මම කියුව ගෙදරට කියන්න සිග්නල් අඩුයි යාලුවගෙ ගෙදරට හෙට කෝල් කරන්නම් කියල මැසේජ් දාන්න කියල

අනෙක් කාරනේ පවන්ගෙ කාර් එක කැඩුනට දුක් වෙන්න එපා...මම එයාට හ්ක්දම එකක් අරන් ද්‍රන්නම් ඒකට ඇතිවෙන්න තරම් සල්ලි මම එන්ගලන්තෙ ඉද්දි ඉතුරුකරගෙනත් තිය්‍රනව

case කේස්Where stories live. Discover now