ep 75

669 142 7
                                    

Ep 75

"තමුන් බලවර්ධන නේද?"

ශිරාන් බලවර්ධනව ගනන් ගන්නෙ නැති බවක් පෙන්වන්න ප්‍රශ්න කරා

"ඇයි මගෙ පුතේ උබට උබේ දෙවැනි තාත්තව අදුනගන්න බැරිද

මමනෙ ඔයාපාරෙ වැටිල ඉද්දි අපේ පවුලට අරගෙන ආවෙ

පොඩි කාලෙ ඉදල වඩාගෙන කවල පොවල හැදුවෙ

ලොකු උනාම ඉස්කෝලෙ ලමයි එක්ක රන්ඩු ඇල්ලුවම මමනෙ තාත්ත වගේ පුතගෙ ඉස්කෝලෙට ගියෙත්"

"තමුන්ගෙ නෑකම් මේ ගරු උසාවියට වැඩක් නෑ අහන දේට විතරක් උත්තර දුන්නොත් හොදටම ඇති"

අනුකම්පාව දිනාගන්න බොරුවට අඩන බලවර්ධනව ගනන් නොගෙන ශිරාන් සැරට කියුවා

"මෙහිදී මට විරෝධතාවක් මතුකරන්න ඕනෙ ගරු විනිසුරු තුමනි

අපේ නීතීක්නයන්ට රීතියක් තියෙනව

තමන්ගෙ පවුලේ නඩුවලට තමන් සම්බන්ද නඩුවලට ලෝයර් විදියට තමන්ටම සහබාගී වෙන්න බෑ

මේ අවස්තාවෙ එය උල්ලන්ගනය වෙලා තියෙනව"

"ඔබ තුමාගෙ නීති දැනුම පිලිබදව මම ප්‍රශ්න කරන්නෙ නෑ ජයබාහු මහත්මය

ඒත් දැන් ඔබේ වයස නිසා ඒව හරියටම මතක නෑ වගේ

ඔය රීති පොතේම සටහන් වෙනව නේද

අදාල නීතීක්නයා තමන්ට අනිසි පක්ශවීමකින් තොරව නඩුව ගෙනයා හැකිනම් ඉහත රීතිය අදාල නොවේ කියල

දන්නෙ නැත්තම් මම රීති පොතක් ඔබ තුමාට තෑගි දෙන්නම් පාඩම් කරන්න"

ශිරාන් කෘර හිනාවක් දැම්ම

ජයබාහු පයින් පාරක් කාල නැට්ට පුපේ ගහගෙන ලිබ්බොක්කෙ ලගින කැහැටු බල්ලෙක් වගේ එයාගෙ පුටුවට ගිලිලා ගියා

"හරි මිස්ටර් බලවර්ධන ...අපි කතාකරමු ..මේ අධිකරනයට උවමනායි ඔබේ කතාව අහන්න

කරුනාකරල කියන්න පුලුවන්ද ඔබෙයි ඔබේ බිරිදයි අතර තිබුන සම්බන්දෙ මොනවගේද ?"

"පුතේ එක මම කියන්න ඕනෙ නැනෙ...ඔයා දන්නවනෙ ඒ ගැන

මම මොනතරම් ආදරෙන්ද ඔයාගෙ මම්මව බලාගත්තෙ

case කේස්Where stories live. Discover now