ep 77

719 131 1
                                    

Ep 77

මිනිහෙක් මඩක එරුනොත් එරුන තැන වැඩිය දගලන්න ගියාම වෙන්නෙ තව තවත් එරෙන එක

හොදම වැඩේ නිසොල්මන්ව හෙමින් හෙමින් වෙන තැනකට ඇදෙන එක වැඩි කලබල නොකර

අන්න ඒවගේ මමත් අපෙ තාත්තගෙ සිද්දිය පැත්තකින් තියල හීන් සැරේ ශිරාන්ගෙ තාත්තගෙ කේස් එක පැත්තට ඇදුනා 

"බලවර්ධන ඔබ ඔබේ බිරිදගෙ නෑයන් සමග ඇති සම්බන්දතාව කොහොමද?"

"කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ...එයාල එක්ක මම හොදට හිටියා"

"එයාලගෙ බිස්නස් එහෙමත බලාගන්න ඔයාට දුන්න නේ"

"ඔවූ දැනට උනත් මම මට පැවරුන වගකීම හරියට කරනව"

"ඒක හරි හොදයිනෙ....ඇයි එයාල ඔය තරම් ඔයාව විශ්වාස කරේ"

"මම අවන්කව එයාලට උදවු කරපු නිසා වෙන්න ඇති"

""නියමයි...හරිම අවන්ක පුද්ගලයෙක්

ඒ යුවල දරුවන් නැති නිසා හිත් තැවුලෙන්ද හිටියෙ""

"ඔවූ එයාලට ලමයි හිටියෙ නෑ"

"පස්සෙ ඔයා එයාලට අරන් හදාගන්න ලමයෙක් හොයල දුන්නා "

"ම්ම්ම්ම්,,,,ඔවූ මම් අනාත නිවාසෙකින් හොයල දුනනා උදවුවක් විදියට""

"ඔබ ඔවුන්ට ලමයව හොයල දීපු අනාත නිවාසෙ නම මතකද"

"මට මතක නෑ ඕව....දැන් ගොඩක් කල් නේ"

"අරන් හදාගත්තු ලමයට දාපු නම ශිරාන්....එයා අරන් හදාගෙන තියෙන්නෙ කලුතර වද්දූවෙ උතුම් පැතුම් ලමා නිවාසෙන්"

"ම්ම්ම් කලුතර පැත්තෙ එකක් තමයි

ඔය ලමය ගැන මගෙන් අහන්නෙ මොකද්ද ...ඒව එයාගෙන්ම අහගන්නවකො මේ නඩුවෙම ලෝයර් කෙනෙක් නෙ එයා"

"මේ සාක්කි කරු සාක්කි ලබාදීම පමනක් සිදුකරාම ප්‍රමාණවත් කවුරුද සාක්කි කූඩුවට නග්ග්ගන්නෙ මොනවද අහන්න ඕනෙ කියන එක මම තීරනේ කරන්නම්

කලුතර උතුම් පැතුම් ලමානිවාසෙට ඔබ ගියාද ලමය ගේන දවසෙ"

""මට ඕව මතක නෑ""

"මේ මිස්ටර් බලවර්ධන ඔයාට අමතක උනාට ඇත්තටම උනේ ඔයා ගියා ලමයව ගන්න"

case කේස්Where stories live. Discover now