ep 78

693 139 1
                                    

Ep 78

"ස්වාමීනී....අපේ රාජාවලිය පුරාවට රජකම ගන්න රජවරු රැජිනියන් කඩුගා දාපු වස දීපු බයානක අතීතයක් අපිට තිබුනා

පරම් පරාවෙන් පරම් පරාවට බලයට ධනයට කෑදරව ගලාගෙන යන මේ රතු ලේ පැල්ලම වර්තමාන සමාජයෙත් අපිට දකින්න පුලුවන්

ඒවගේම දරුනු ඛේදවාචකයක් ගැන තොරතුරු ඉදිරිපත්න්කරන්න මම සූදානම් වෙන්නෙ 

ජගත් වික්‍රම නායක හා ඔහුගේ බිරිද ප්‍රණීතා ගජනායක ඉතා ප්‍රසිද්ධ ව්‍යපාරික යුවලක් ඔවුන්ගේ මරණය අති භයානකයි අතිශයින් වේදනා කාරී""

"මම විරුද්ධ වෙනව ස්වාමීනි....පිළිකාවක් වැනි ස්භාවික වියසනයකින් මියගිය යුවලකගේ මරණයත් 

මගේ සේවාදායගෙ ගිනුමටම බැරකරන්නයි ...මේ අමුතු රජ කතා කියාගෙන සූදානම් වෙන්නෙ

මම ඔබ තුමන්ගෙන් තදින්ම ඉ ල්ලා සිටිනව ....මේ නඩුවට අදාල නැති මරණ මේ නඩුවට ඔබ්බවන්න දෙන්න එපා

ඒක මියගිය ශ්‍රේශ්ඨ් මිනිස්සුන්ටත් අගෞරවයක්"

"ඔහෝ....ස්වාමීනි බලලා මල්ලෙන් එලියට පනිනව දැකල තියෙනවද....මෙන්න මේ දැන් පැන්න බලලා

මම තාම චෝදනාව කියවල ඉවරත් නෑ අපේ ජයබාහු මහත්මය කුලප්පු වෙලා

මුලින් සවන් දෙන්න පස්සෙ කතා කරන්න....ඒකනෙ බුද්ධිමතාගෙ ගතිය"

"ඔවූ පැනිනෙල්ලෙ නීතීක්න තුමා ඔබ ඔබගේ චෝදනාව පැහැදිලි කරන්න"

නඩු කාරය...එයාගෙ අතට උසාවියෙ ටයිප් කරන ගෑනු කෙනා දුන්න ලියුමක් උඩින් පල්ලෙන් බලන ගමන් කියුවා

"ස්වාමීනී....ඒ අහින්සක යුවල මියගියේ පිළිකාවකින්....එහෙමයි මරණ සහතිකේ තියෙන්නෙ

ඒත් ඒ මරන සහතිකය පිලිබදව විශාල සැකයක් මට තියෙනව

හොර උප්පැන්න හදපු අයට හොර මරන සහතික හදන එක ලොකු දෙයක් නෙමෙයි"

"ඒ චෝදනාවට මම විරුද්ධවෙනව ස්වාමීනී...මෙන්න මම ඔබ වෙත ඉදිරිපත් කරන්නම් මරන සහතික දෙකේ මුල් පිටපත් ඒවයෙ කිසිම වන්චනික බවක් නෑ...මරණ පරීක්ශකගෙ වාර්තාවෙත් හරියටම සටහන් වෙනව පිලිකාවකින් මිය ගිය බව"

case කේස්Where stories live. Discover now