ep 81

719 135 5
                                    

Ep 81

තීන්දුවෙන් බාගයක් ප්‍රකාශ කරපු විනිසුරුවරයා තවත් මොන මොනව හරි හොයන්න බලන්න තියෙනව වගේ දෙයක් තෝල්ක මුදලිට කියුවා

තෝල්කය අධිකරනය විනඩි 10කට කල් තියනව කියල කෑගැහුවා

මේ වෙද්දි මලහිරු බැසයන හැන්දෑවෙ රතුපාට එලිය ජනෙල් කවුලු අතරින් බලවර්ධනගෙ මූනට වැටිලා මිනිහගෙ නරුම ජයග්‍රාහී ලීලාව දෙගුන තෙගුන කරා

මම ලැබුන සුලු ඉසිබුවෙන් ශිරාන්ව හොයාගෙන දියුවෙ මම වගේම එයත් මානසිකව වැටිල ඇති කියල හිතාගෙන

ඒත් එයා යහපත් මානසික තත්වයකින් හිටියා

දුක් වෙන්න එපා සාෂා අපි අපිට පුලුවන් උපරිමෙන් උත්සහ කරා 

ලෝකෙ වෙන කිසිම ලෝයර් කෙනෙක් මේ නඩුවට මේ තරම් මහන්සි වෙලා ජීවිතෙත් පරදුවට තියලා වැඩ කරන්නෙ නෑ

අහගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙනව බලවර්ධන කොයිතරම් අමන තුච්චයෙක්ද කියල

රටේ නීතියෙ හිඩැස් අපිට වහන්න බෑනෙ....නඩුකාරයට උනත් කරන්න දෙයක් නෑ එයත් තීරන ගන්න ඕනෙ පවතින නීතිරාමුව ඇතුලෙනෙ

අපේ රටේ නීති තියෙන්නෙ තෝරු මෝරුන්ට බේරිලා යන්නයි

හාල්මැස්සො හුරුල්ලො අහුවෙලා මැරෙන්නයි

දුක්වෙන්න එපා...

අපි දෙවනි ප්ලෑන් එකකට යමු

මේ නඩුවෙ කතා කරපු හැම දෙයින්ම නිවුස් පේපර් ආටිකල් ටීවී නිවුස් හදල අපි තොරතුරු මිනිස්සු අතරට යවමු

සමාජෙන්ම මේව ගැන ප්‍රතිර්‍රෝධයක් ගොඩනගල අපි අපිට සාධාරනයක් ලගා බන්න බලමු

සමහරවිට නීති අධිකරනයෙදි ලැබෙනවට වඩා වෙනස් තීරන ජනතා අධිකරනයෙදි ලැබෙනව

කොහොමත් තාම තීන්දුවෙන් බාගෙනෙ දුන්නෙ...ඉතුරු ටික අහල ඉමු වස්තුව""

ශිරාන් මගෙ ඇස් වල කදුලු එයාගෙ ලේස්න්සුවෙන් පිහිදල මගේ ටයි එක හැදුවා

කෝට් එක හැදුවා

මාව තදින් මිරිකල බදාගෙන 

case කේස්Where stories live. Discover now