Final Episode

1.8K 230 74
                                    

Final episode 

පැන්චි ලයිට් ගෝල්ඩ් සුදු සාරියක් ඇදලා පවන් තද නිල් ෆුල් කෝට් එක...අපි කෑගහල වෙඩිමට කලින් පර්සනල් ට්‍රේනර් කෙනෙක් ඩයටීශියන් කෙනෙක් ගෙන්නල පවනගෙ බර අඩු කරා සැලකිය යුතු ප්‍රමානයක් 

අපි දෙන්න ඇදල හිටියෙ ඇක්වා බ්ලූ සූට් එකක් වන් බටන් කෝට් එක ඇගට ස්ලිම් ෆිට් කරල දෙන්නම කලුවර ලීයෙන් හදපු බෝ දෙකක් දාගෙන හිටියෙ

ශිරාන් අපි දෙන්නගෙ ඇදුම් ගැන හරියට හිතුවා...ඒක නිසාම ඇදුම් නිර්මාන ශිල්පියො කීප සැරයක්ම මාරු කරා

අන්තිමේ දි හදපු ඒ ඇදුමට ශිරාන් මාරම ලස්ස්නයි

මම ඇස් පිහ හෙලන්නෙ නැතුව එයා දිහා බලන් හිටිය

එයත් එහෙමයි

වෙඩින් එකේ වැඩ වලට එහේ මෙහේ දුවද්දි

එයා කීප සැරයක්ම මගෙ කනට කර කර කියුව

"අදනෙ මම මෙයාගෙ හැබෑ ලස්සන දැක්කෙ....මට බයයි කවුරු හරි මගෙ සාෂා හොරකන් කරන් යයිද කියල "

"අනේ මේ බොරු නොකිය පල...තමුසෙවයි මට එක එකීගෙන් පරිස්සම් කරගන්න බැරි අද ගිහින් ඇස්වහ කටවහ පුච්චන්නවෙයි

නැත්තම් මූනෙ ගෙඩි දායි"

මම එයාගෙ ඇද උන බෝ එක හදන ගමන් කියුවා 

ලන්කාවෙන් විතරක් නෙමෙයි සින්ගප්පූරුවෙන් ඉම්පෝට් කරපු රෝස ඕකිඩ් ලිලී ඩැෆඩිල් ටියුලිප් මල් දාස් ගානකින් සරසපු පෝරුවෙ චාරිත්‍ර තිබුනෙ පොඩ්ඩක් වෙනස් විදියට

පැන්චී පවන් දෙන්න අම්ම තාත්ත එක්කගෙන එනවට වඩා අපි දෙන්න එක්ක එන්න ඕනි කියුවා

උඩ රට නැටූවො 24ක් එක්ක බෙර කාරයො ම්හ ගොඩක් පිරිවරාගෙන පැන්චිව පෝරුවට එක්කගෙන ආවෙ මම අතින් අල්ලගෙන පැන්චිගෙ ගෙදර අය ඒකට අකැමැති උනේ නෑ

පවන්ව පෝරුවට ගෙනාවෙ ශිරාන්

අපි පෝරුව දෙපැත්තෙ බිම නැගිටල ඉද්දි උන් දෙන්න පෝරුවෙ චාරිත්‍ර කරා

ශිරාන් ඩුබායි වලින් ගෙන්නපු පවුන් 20ක කර මාලෙ පවන් පැන්චිට දැම්ම

You've reached the end of published parts.

⏰ Last updated: Aug 22, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

case කේස්Where stories live. Discover now