(42)

321 54 12
                                    

මියුමි නිවසට ඇතුල් වුනේ මහන්සියෙන් නිසාම හොදට නාගෙන ඇදුමක් ඇගලා ගත්තා.

ස්ට්‍රෙට් කොන්ඩය උරහිස පුරා කඩාදාලා ටිකක් උඩ පැන පැන වගේ ඇදට පැනලා දුරකතනය අතට ගත්තා.

" ඕහ් ~ , ඔප්පාගේ ලස්සන පින්තූරයක් "

සතුටින් කෑගහපු මියුමි කොරියානු ජාතික ගායකයාගේ පින්තුරය දුරකතනයට සේව් කරගත්තා.

" මෙයා යන යන තැන නිදී...... "
හිනාවෙන ගමන් ඇදේ වටයක් පෙරලුනා .

එයා තරමක් සතුටින් , හිතන්න මහමෙරක් තිබුනත් එයා ටිකක් හරි සතුටින් ඉන්න උත්සහ කලා.

කාමරේට කවුරුහරි දොරට හයියෙන් ගහන කොට " අයියෝ මේ සුමනානම් ැයි තට්ටු කරකර වදදෙන්නේ " කියාගෙනම නැගිට්ට මියුමි දොර ඇරියා.

" තමුසේ මොකටද ආවේ !? "

" කටවහපන් "
දේහදාරි පුද්ගලයෙකු කාමරය තුලට පැමින මියුමිව තල්ලු කර දොර වසා දැමිය.

" සුමනා අම්මේ...... ! "
ඇය නිවසේ මෙහෙකාරියට ඇසෙන්න කෑගැසිය.

" ඒකි නෑ බන් "
කටකොනින් සිනාවූ පිරිමියා මියුමිගේ අතින් අල්ලගත්තා.

" මන් තමුසෙව අම්මට කියනවා..... ! "

" කිව්වොත් දන්නවනේ තමුසේගේ විඩියෝ හතර වටේ යයි.... "
තර්ජනාත්මකව කියූ මිනිසා මියුමිගේ කම්මුල් තද කර අල්ලාගත්තා.

මීට ටික කලකට පෙර මියුමිටත් හොරා මියුමි ඇදුම් මාරු කරන අවස්තාවක ගත් ඇගේ නිරුවත් චායාරූප නිසා මොහුට මියුමිව බය කරන්නට පුලුවන් වුනා.
........................................................................
🚫 ළමයි , වැඩිය නෑ ඒත් අමාරු අය ස්කිප් කරන්න .
........................................................................

" හැමදාම බෙරෙන්න බෑනේ කෙල්ලේ.....අද උබ මගේ...... "
මිනිසා මියුමිගේ කම්මුල් තවත් තද කරමින් ඇගේ නොඉඳුල් තොල් පෙති රකුසෙක් වගේ සපාකන්න ගත්තා.

මියුමිට දැනුනු අප්පිරියාවත් එක්ක පුලුවන් තරන් හයියෙන් තල්ලු කරන්න හැදුවත් එයාට ඊට යොදන්න ශක්තියක් තිබුන්නෑ.

මියුමිගේ දැගලිල්ල වැඩි වෙනකොට ලැබුන කනේ පාරත් එක්ක මියුමි බිම ඇදන් වැදෙනකොට හයියෙන් කොන්ද ඇනෙන හැටි ඇයට දැනුනා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now