0️⃣6️⃣ වන දිගහැරුම

381 53 7
                                    


#මහින්ස

" උ|ඹ දන්නවානේ ... කේශ්වර සර්ට කාත් කවුරුත් නැ කියලා , ඇත්තම කතාව සර් මැරිඩ්..
සර්ට ඉන්නවා අවුරුදු එක හමාරක විතර පොඩි කොල්ලෙක් ,
සර්ට කියලා මේ ලොකේ ඉතුරු වෙලා ඉන්නේ ඒ දරුවා විතරයිලු...
ගඟන සර් කියපු විදිහට සර් තාම ජිවත් වෙනවානම් ඒ ජිවත් වෙන්න එකම හේතුව ඒ පොඩි දරුවා විතරයිලු...

මොකද දරුවා ඉපදිලා මාසයක් යද්දී දරුවගේ අම්මා කියන ගැ|ණී සර්වයි අර නොදරුවයි දලා ගිහින් ..."

" සර් නොසැහෙන්න දුක් විදලා තියනවා මහින්ස ඒ ප්‍රශ්නය නිසා ..., මං දන්නේ නෑ උ|ඹ|ට සර් ගැන තියන හැගීම මොකක්ද කියලා ... "

" කේශ්වර සර්ට දරුවත් , දරුවට කේෂ්වර සරුත් විතරයි මේ ලෝකේ ඉතුරු වෙලා ඉන්නේ , සර්ගේ සෑබැ තත්වේ මේකයි මහින්ස "

" දැන් හි|ත|ප|න්  උ⁣|ඹේ  තිරණය මොකක්ද කියලා ...  හොදට හිතලා තීරණයක් ගන්න මහියා.. මොකද මේ උ|ඹේ ජිවිතේ ගැන ප්‍රශ්නයක් , ඊටමත් තව ජිවිත දෙකක් ගැන උ|ඹේ තිරණය නිසා වෙනස් වෙන්න පුළුවන් "

" මං දන්නවා  උ|ඹ ආදරේ කරද්දී කොහොම කෙනෙක් ද කියලා , ඒත් දිශාන්ට වඩා කේශ්වර කියන්නේ හාත්පසින්ම වෙනස් කෙනෙක් මහින්ස ..
ආදරේ කියන දේ අංශු මාත්‍රයක් වත් හරියට විදලා නැති ඒ ජිවිත වලට උ| ඹ යනවානම් ආයේ හැරිමක් ගැන නිකමට වත් හිතන්න එපා මහියා ,
මොකද ගඟන සර් කියපු විදියට කේශ්වර සර් පිටට කොච්චර ටෆ් චරිතයක් වුනත් ඇතුලින් හරි අහිංසක හිතක් තියන කෙනෙක්ලු "

" හොදම දේ ඔය ඇතිවෙන්න යන හැගීම වැඩි වෙන්න කලින් ම | ර| ලා  දා|ප|න්, ඒකෙන් හැම ජිවිතේකටම හොදක් වෙයි .. ම්ම් .."

තම උරමතට දෑත් සිර කර මෙසේ පවසා කුටියෙන් පිටතට යන තම මිතුරා දෙස මහින්ස බලා සිටියේ හැගීම් විරහිතවයි..

ඔහු පැවසු වදන්.....
වසර ගණනක මත්තෙන් දිශාන් නමින් මි|ය ගිය තම හිත නැවත ජිවයක් ලබන්නට වුයේ ඔහු නිසයි.. තම මිතුරා පැවසු පරිදි ඒ හැගිම් අවදිවෙන්නටත් පෙර අමු අ|මු|වේ
ම|රා|දැ|මි|ය හැකිද ?

අමාවක සඳ 🌙 ( Temporarily holded ) Where stories live. Discover now