𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟓𝟐 ❤️ (𝐏𝐚𝐫𝐭 𝟑)

129 19 35
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤️

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟓𝟐 : 𝐏𝐚𝐫𝐭 𝟑
(𝐘𝐨𝐨𝐧𝐠𝐢…!𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐬𝐚𝐯𝐞 𝐦𝐞)

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟓𝟐 : 𝐏𝐚𝐫𝐭 𝟑(𝐘𝐨𝐨𝐧𝐠𝐢…!𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐬𝐚𝐯𝐞 𝐦𝐞)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Morning
(At Ice cream shop)

Morning (At Ice cream shop)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin :
ආ.. ඔව්.. නුනා.. මම යුන්ගියා එක්ක අයිස්ක්‍රීම් කන්න ආවා... හී.. එයා මට අයිස්ක්‍රීම් ගෙන්න ගියා.. හී... හොබී හ්‍යුන්ගී ශෝයි ජෙනී නූනා...

 හොබී හ්‍යුන්ගී ශෝයි ජෙනී නූනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාලා ඉක්මනටම ගෙදර එන්න... ටේහ්‍යුන් ජ්න්ග්කුක් එන්න කලින්.. හොදද..!! මටත් ඔයාලා දෙන්නව බලන්න ඕනේ...

ජිමින් ජෙනී එක්ක කතා කරන ගමන් ඉද්දි එයා දිහා හතරදෙනෙක් බලාගෙන හිටියා. හැබැයි ජිමින් නම් එයාලව දැක්කෙ නෑ. ඒ නිසා එයා කෝල් එකටම අවධානේ දුන්නා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Where stories live. Discover now