chapter 10🖤

165 21 5
                                    



"ඒ බල්ලො ඒකි ඇවිත් ඒ කියන්නේ ඒකි මාව ගණන් ගන්නව"


"උභලා හිත හදාගන්න විදියත් මාරයි භන් ඉතිං"

"පලයාන්"

අන්තිම ටික ටිකක් ඇදලා කිව්ව මෙතු ගියේ සෙනු ගාවට.

"ආහ් නම්ගී ඇවිත් වගේ"

මෙතු කතාකරන්නත් කලින් රොෂෙල් දුන්න ගොන් අතල් එකට උගෙ අම්මට හිතින් පිං අනුමෝදන් කරපු මෙතු සෙනු ගාවට ගියා

"තමුසෙ ආවා එහෙනම්, හරි එහෙනම් අපි පටන් ගමු නෙ ,කට්ටිය මට වට වෙන්න"

මෙතු කියන පමාවට අලුත් පොඩි උන් ටික මෙතුට වට උණා,රොෂෙල් මිෂෙල් දෙන්නත් මෙතුට practice කරවන්න උදව් උණේ ඒ දෙන්නත් කලින් ඉදලා swimming කරපු නිසා.



practice ඉවර වෙලා හැමෝම ආවෙ ඇඳුම් මාරු කරගන්න,

මිෂෙලුයි රොෂෙලුයි කලින් ගිහිං ඇදුම් මාරු කරන් තිබ්බත් කියන තාම ඇදුම් මාරු කරන් තිබ්බෙ නෑ

මෙතු සෙනුට ගොඩක් අවධානේ දෙනවා ඒ නිසා එයාට සෙනු ගෙ අඩු පාඩු ගොඩක් පෙනවා, මේ නිසා මෙතු එක්ක ගොඩක් වෙලා practice කරන්න සෙනුට සිද්ධ උණා.

"ඔයි මේ තමුසෙට කොච්චර කිව්වත් තේරෙන්නේ නැද්ද ආහ්.. ශිට් මගේ මොඩ කම ....මේ මෙක කරන්න බෑ අදට ඇති"

කොහොම හරි සෙනුත් ඇදුම් මාරු කරගන්න ආවා ,මෙතුටත් ඉකමන්ට යන්න ඕනි නිසා එයත් ආවා


"තමුන් මන් කියපු දේ අහල ආපු එක ගැන නම් මට සතුටුයි නැත්නම් ඔයාගෙ රැග් එකමනේ වැඩි වෙන්නේ"



"මේ අහන්න මෙතු අක්කි ම්න් ඇත්තටම මෙහාට ආවෙ ඔයා එක්ක මට ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනි නැති නිසා,

මට එන්න කිව්වේ මිෂෙල් අක්කි , ම්න් දන්නෙ නෑ ඔයා ඇයි මගෙත් එක්ක ඔච්චර තරහින් ඉන්නෙ කියල,

මගෙන් වැරද්දක් උණානම් මට සමාවෙන්න "


"එතකොට මිෂෙල් කිව්ව නිසාද ආවෙ?"



"ඔවු"

flash back....!


at school library

සෙනු එයාලගෙ ෆ්‍රී පීරියඩ් එකක් නිසා යාලුවො එක්ක library එකට ආවෙ එයා scl එකට අලුතින් ආව නිසා හැමතැනක්ම දැනගන්නත් එක්ක,

"ම්ම් ඔහොම ඉන්න ඔය සෙනුකි නේද"

"ආහ් ඔවු මිෂෙල් අක්කි "

"නංගි ඔයාට අපෙ මෙතු swimming වලට එන්න කිව්වා නේද"

"ඔවු අක්කි"

"ඔයා එන්න කැමතිද නංගි"

"අනෙ අක්කි ම්න් swimming වලට වැඩිය කැමැති නෑ ම්න් වැඩිය ඒක ගැන දන්නෙත් නැහැ"

"නංගි ඔයා අපෙ මෙතු එක්ක ප්‍රශ්නයක් දාගන්න එපා , ම්න් කියන්නේ ඔයා එන්න ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑනෙ එතකොට"

"හරි අක්කි ම්න් එන්නම්"


falsh back end..!


"එකත් එහෙමද"

"ම්ම් ඔවු අක්කි"

"හරි යන්න දැන්"

"හරි අක්කි සෝ.."

"ම්න් කිව්වනේ යනවා"

මෙතු කෑගහලා කිව්වාම සෙනු වෙන මොකුත් නොකියා එතනින් ගියා.

මෙතුට ලැජ්ජ හිතුණා, ඒත් මොනා කරන්නද එයාගෙ හොදම යාලුවා එක අතකින් හරි

මෙතුට සෙනු  එක්ක කතාකරන්න ගියෙ නැහැ.



......🖋️




______________________________________




vote, comment වලට තැන්ක්ස් 💗🥺



vote|comment|share

are u lesbian?Where stories live. Discover now