🕯️ Introduction 🕯️

1.5K 182 26
                                    

🕯️ ONCE AGAIN 🕯️

1950 In Washington

1950 In Washington

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


⚠️️ Warning

21+ Warning 🚫
Sensitive Warning 🚫

Once again - ආයෙමත් සැරයක්

හෙලෝ ළමයී....
ඔන්න ගොඩක් අය බලන් උන්න වගේම මම යුන්මින් එකකට අත ගැහුවා. ඇත්තටම කාලයක් හිතුවට අදහසක් ආවෙ නෑ.. මගෙ යාලුව තමා කිව්වෙ පරන කාලෙ එකක් දෙන්න කියල. මොකද අසම්මත ආදර කතා සම්මත කරගන්න උත්සහ දරන කාලෙක ඒව කියවන්න ආසයි කියල..

ඉතිම් මම කතාවට BTS ගත්තට මේක ලියන්නෙ ඇමරිකාව ගාවගන. මොකද lgbtq ඒ කාලෙ බරටම තහනම් රටක් නිසා.

Lgbtq කියන එක දන්නවනෙ.
L - Lesbian
G - Gay
B - Bisexual
T - Trance gender
Q - Queer - මේ අය පිරිමියෙක්නම් එයාල ආස ගැහැනු අය වගේ අදින්න හැසිරෙන්න. ලිංගය වෙනස් කරන්න නෙවේ. ගැහැනු අයනම් පිරිමි අය වගේ හැසිරෙන්න අඳින්න.  වැඩි විස්තර ඕන අය හොයල බලන්න නැත්තම් චැප්ටර් නෝට් වලින් මම පැහැදිලි කරන්නම්.

මේකෙ Main character එක ජීමින්.. එයාගෙ චරිතය මාය එකේ වගේ. Queer කෙනෙක්. එච්චරටම නෑ.. කියවං යද්දි තේරෙයි ඔයාලට.. මොකද bl මරපු අය ඇතිනෙ මෙතන.

හැම එකේම ටොප් Rich නෙ. මේකෙ ඒම නෑ.. bottom තමා Rich. වෙනසක් කරමු.

*

*

*

*

*

*

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
𝖮𝖭𝖢𝖤 𝖠𝖦𝖠𝖨𝖭 || ʸᵒᵒⁿᵐⁱⁿ 🕯️( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )Wo Geschichten leben. Entdecke jetzt