දහාතුන්වෙනි කොටස 💖

317 49 6
                                    


ජ.න්කුක් ."
හියානා ජන්කුක්ට කතා කරෙ දහවෙනි වාතවට උනාත් ජන්කුක් නම් නැගිට්ටෙ නැහැ

'අයියො ජන්කුක් නැගිටින්නකො
ඉස්සර වගෙමයි අප්පා කෙනෙක් වෙලාවත් වෙලාවට නැගිටින්නකො ."
බෙඩ්ශිට් එකට වැහිලා තියෙන ජන්කුක්ගෙ නිරුවත් ඇගට හෙමින් තට්ටු කරන ගමන් හියානා කිව්වෙ මුන හකුලන්

'ජන්කුක් නැගිටින්න අද ඔෆිස් නෙද
ජන්මි, ගුගි අපිව හොයනවාත් ඇති ."
හියානා මෙ පාර නම් ජන්කුක්ගෙ පස්සට හයියෙන් එකක් ගැහුව්වෙ
ටිකක් කෙන්තියෙන්

' ම්ම්ම්ම්. " ජන්කුක් නිදිමතින්ම කෙදිරි ගෑවාත් අයෙත් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තෙ පස්සත් අත ගාන ගමන්

' නැගිටින්නකො පැටියො ." හියානා ජන්කුක්ගෙ කන කපලා මිමිනුවා

'ඉස්සෙල්ලාත් ඔය විදිහට කතා කරා නම් නැගිටිනවානෙ ලව් ." ජන්කුක් හියානාව පෙරන් ඇගට බර වෙමින් කිව්වා

අනෙ ඇත්තටම දැන් ලමයි ඉන්න අප්පා කෙනෙක් නෙද ජන්කුක්
හුරතල් නොවි නැගිටින්නකො ."
හියානා කිව්වෙ ජන්කුක්ගෙ උරහිසට පාරක් ගහන ගමන්

ආ ලව් එක රිදුනා හොදෙ ." ජන්කුක් හුරතල් මුනක් හදාන් හියානාගෙ බෙල්ල අස්සෙ හැන්ගුනා

අනෙ ජන්කුක් නැගිටින්න මට හොස්පිටල් යන්නත් පරක්කු වෙනවා ."
හියානා කිව්වෙ ජන්කුක් කෙස් අතරින් ඇගිලි යවන ගමන්

ම්ම් ඔකේ ." ජන්කුක් හිනා වෙලා ඇදන් නැගිට්ටෙ තමන් ඇදුම් නැතුව ඉන්නෙ කියලා අමතක වෙලා

ඕ ජන්කුක් ඔයා එකටම ඇදුම් ඇද ගන්න ." හියානා කිව්වෙ කම්මුල් රතට හැරෙද්දි

ජන්කුක් හිනා වෙන ගමන් ඔලුව දෙපැත්තට වැනුලා
ඇදුම් ඇද ගත්තා

ලව් ." හියානා ජන්කුක්ට කොෆි එකක් හදන ගමන් හිටියෙ
ජන්කුක් හියානාව බැග් හග් කරා

ම්ම්ම් ." හියානා ජන්කුක්ගෙ මුන පැත්තට ඔලුව හරව ගන්න ගමන් මිමිනුවා

අපි ඉක්මනින් මෙ ගැන ගෙවල් වලට කියලා මැරි කරමු ම්ම් ." ජන්කුක් කිව්වෙ හියානාගෙ උරහිසට තොල් තිබ්බා

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now