දහාඅටවෙනි කොටස 💖

268 45 11
                                    


ගුඩ් මොර්නින් සර් ."  රිශිප්ශන් එකෙ හිටිය ඉන්හා ජන්කුක්ට බොව් කරෙ ලා හිනාවක් දෙතොලට අරන්

ගුඩ් මොර්නින් නුනා  ." ජන්කුක් ආ පිට හිනා වෙලා යන්න ගියාත් අයෙමත් ඉන්හා කතා කරා

ස..ර් ." ඉන්හා වචන ගැලපුවා

ඔව් නුනා ." ජන්කුක් සුහදව කතා කරෙ පැකලිමකක් නැතුව

ස..ර් යු..රා මිස් ඇවිත් සර්ව හම්බ වෙන්න ." ඉන්හා තොග ගහන ගමන් කියද්දි ජන්කුක්ගෙ හිනාව ටිකෙන් ටික මැකිලා ගියා

ව..ට් ගාඩ් එකෙන් එයාව ඇතුලට ගත්තෙ ඇයි ." ජන්කුක් කෙන්තියෙන් කෑ ගහද්දි ඉන්හා බිම බලා ගත්තා

ස..මා වෙන්න සර්
ගා..ඩ් එකෙන් එලියට දාන්න ගොඩක් උත්සහා කරා
යුරා මි..ස් කිව්වා ජන්කුක් සර් එන්න කිව්වෙ කියලා
එක..යි ." ඉන්හා තවත් ඔලුව පත් කරන් කතා කරෙ ජන්කුක්ට කෙන්ති ගිහින් නිසා

ඉතින් ඇතුලට ගත්තා
හිතුනු වෙලාවට  යන්නයි එන්නයි මෙක  නාඩගම් මඩුවක්ද
අනික ගාඩ් එකෙ ඉන්නෙ පඹයොද
ගෑනියෙක්ව නවත්ත ගන්න බැරි
මන් කොයිම වෙලාවකවත් යුරාට එන්න කියලා නැහැ
ආ..යිශ් මොනාටද අයෙ මෙක අස්සට රින්ගුවෙ ."  ජන්කුක් කෙන්තියෙන් මිටිමොලවලා ටෙබල් එකට කෙන්තියෙන් ගැහුව්වෙ ඉන්හා ගැස්සිලා යද්දි

ස..මා වෙ..න්න ස..ර් ." ඉන්හා බිම බලා ගෙනම වචන ඇහිලුවෙ බයෙ ගැහෙන ගමන්

අ..නි මියා..නෙ නුනා
දැන් කොහෙද ඉන්නෙ ." ජන්කුක් කෙන්තිය පාලනෙ කරන් ඇහුව්වෙ ඉන්හා බය වෙලා  නිසා

මෙතනින් වාඩි වෙලා ඉන්න කිව්වාම
මට අන දෙන්න තමනුන් කව්ද කියලා මට බැනලා
සර්ගෙ කැබින් එකට ගියා ." ඉන්හා සාමාන්‍ය තත්ත්වෙට ඇවිත් කිව්වා

හ..රි ." ජන්කුක් වෙගෙන් තමන්ගෙ කැබින් එකට ගියෙ කෙන්තියෙන් රතු උනු ඇස් වලින්

°°°°°°°°°°°°°°°°°°°

තමුන් ඇයි මෙහෙ  ආවෙ යුරා  ." ජන්කුක් තමන්ගෙ අයිති පුටුවෙ වාඩි වෙලා එහාට මෙහාට පැද්දෙන යුරා දිහා බලන් කිව්වෙ තියුනු ඇස් වලින්

ඕ ජන්කුකි ." තමන්ගෙ පිටුපසින් ඇහුන ජන්කුක්ගෙ  කටහඩ නිසා යුරා ඉක්මනින් පුටුවෙන් නැගිට්ටෙ ජන්කුක් ලගට එන්න උනාත්

නිමක් නැති ආදරේ 💖 Compiled Where stories live. Discover now