ජිමින් මේ වෙලාවේ හිටියේ dancing room එකේ ඒ වෙලාවේ කවුරුවත් dancing room එකේ නොහිටිය නිසාත් ටේහ්යුන් මියුසික් වැඩකට ගියපු නිසාත් කොල්ලා dancing room එකට ආවේ සෝන්ග් එකක් ප්ලේ වෙන්න දාපු ජිමින් ඒ සෝන්ග් එකට ගැලපෙන්න ඩාන්ස් කරන්න ගත්තා ජිමින් dancing singing වලට ගොඩක් දක්ෂ කොල්ලෙක් ජිමින්ගේ හිත නොසන්සුන් වුනාම කොල්ලා ඩාන්ස් කරනවා අදත් යුංගි නිසා නොසන්සුන් වුනු හිත සන්සුන් කරගන්න කොල්ලා ඩාන්ස් කරනවා
ඒත් ජිමින් දන්නේ නැ එයාගේ දිහාට තව ඇස් දෙකක් හැරිලා තියෙනවා කොල්ලාට වටේ සිද්ධ වෙන දේවල් ගැන ගානක් නැ එයා හිටියේ සිංදුව ඇතුලේ ගිලිලා dancing room එකේ දොරට හේත්තු වෙලා වශි වෙලා වගේ ජිමින් දිහා බලාගෙන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි ජිමින්ගේ හිත නොසන්සුන් කරන්න හේතු වුනු කෙනා
යුංගිගේ ඇස් ජිමින්ගෙන් එක මොහොතකටවත් ඈත් වුනේ නැ සිංදුවේ තාලයට අඩි තබමින් නර්තනයේ යෙදෙන ජිමින් දිහා කොල්ලා ආසාවෙන් බලාගෙන හිටියා
" ඒන්ජල් කෙනෙක් වගේ "
යුංගි මිමිනුවේ සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන තාමත් ජිමින් නම් එයා දිහා කන්න වගේ බලාගෙන ඉන්න යුංගිව දැක්කේ නැ සිංදුව අවසන් වෙනවත් එක්කම ජිමින් දැක්කේ බිත්තියට ඔලුව හේත්තු කරගෙන තමන් දිහා ආදරේ පිරුනු ඇස් දෙකකින් බලාගෙන ඉන්න යුංගිව
යුංගිව දැක්ක ගමන් ජිමින් ගැස්සිලා ගියා කොල්ලා ඇත්තටම බය වුනා මොකද එතැන හිටියේ ඒ දෙන්නා විතරක් හින්දා
" ඔයා ලස්සනට ඩාන්ස් කලා කියුටී "
එහෙම කියලා යුංගි ඉක්මනට ඩාන්සින් රූම් එකෙන් එලියට ගියේ ජිමින් කටත් ඇරගෙන බලාගෙන ඉදිද්දී යුංගිගේ වර්නාව නිසා ජිමින්ගේ පිරුනු කම්බුල් රතු වුනු විදිය දකින්න නම් යුංගිට බැරි වුනා
" පිස්සු පූසෙක්..."
ජිමින් කම්බුල් මතින් එයාගේ අත් දෙක තියාගෙන තොල් තද කරගෙන මිමිනුවා යුංගිගේ හැසිරීම ජිමින්ව පුදුමයට පත් කලත් තවත් විටෙක ජිමින්ගේ මූනට හිනාවක් ගේන්න යුංගිට පුලුවන් වුනා හැබැයි යුංගිට නම් තමන් නිසා ජිමින් හිනා වෙනවා දකින්න ලැබුනේ නැ මොකද කොල්ලා කියන්න ඕන දේ කියලා සොනික්ගේ හැල්මොනී වැහිලා වගේ එතැනින් යන නිසා
YOU ARE READING
𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
Fanfiction" මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇ...
