Part 28 :-ආදරෙයි....

225 40 22
                                    

shan pov.....

මේ අවසානේද....? මගේ ගඟා....මම ඔයාට ආදරේ කලා....ඒක ඔයාට කියන්න කලින්ම මම යනවද මේ ලෝකෙන්.... මගේ මමා පපා.....ඔයාලා විතරක් තනියම යන්න ඕනේ නෑ නේද....අපි දෙන්නත් එන්නම්.......

මම මගේ ජියී වත් තුරුල් කර්න් ඇස් දෙක පියාගත්තා....

"මේ කතාව තවම ඉවර නෑ කර්ලි....."

ගඟා.....ඔව්...ගඟා...ඒවා ගඟා ගෙ කටහඩ...එයා ඇවිල්ලා....හැමදාම වගේ මේ පාරත් මගේ ළඟට ඇවිල්ලා....

"යිබෝ.....තමුන්....."

"ඔව් කර්ලි...හිතුවද මේ තමුන්ගේ දුව බදියි කියලා....එහෙනම් තමුසෙට වැරදිලා....."

"හ හ්....හ හ්.....තමුන්....මාව අල්ලන්නද....පොඩි එකෝ....ඒවා ට තවම තමුන් මෝරලා මදි....."

"එයාට නම් බැරුව ඇති..ඒ ත් අපිට පුළුවන්.....CID officer xu kai..... arrest him...."

"කුවාන් ගඟා...xu ගඟා....jae ගඟා....මෙයාලා...ගඟා...."

"ඔව්.ශාන්...ඒවා තුන් දෙනා police officer ලා...එයාල මුල ඉදන්ම මේ හැම දෙයකටම ශාක්ෂි හෙව්වා...මම yangzi එක්ක ඉදලා එයාලට උදවු කලා...."

"black king අන්තිමට උඹගේ කටින්ම පිට ශාක්ෂි දුන්නා....හා...යමන්....."

කුවාන් ගඟා එක්ක ආව පොලිසියේ අය karli වගේම එයාගෙ ගෝලයොත් අරගෙන් යනකොට xu ගඟා මගේ ළඟට ආවා...

"ශාන්....yanli ව පරිස්සමට එක්ක යන්න...මම ඉක්මනට එනවා...මේ වෙලාවේ එන්න බෑ මට...."

"හා ගඟා..."

"හා නෙමෙයි...එනවා යන්න....hospital.... තමුසේ බෙහෙත් දාගන්නේ නැද්ද.....?"

"ආ....රිදෙනවා....ම්.... ආවූ....."

"තුවාල දැක්කම තමයි රිදෙන්නෙ නේද?...තමුසෙගෙත් හරි මොත්තේ.....නේද ශාන්....."

මට විහිළු කර කර හිනා උණ ගඟා මාව කරට ගත්තා වගේම ජියී ගෙ අතකින් අල්ලගෙන එළියට ආවා....

karli ගැහුව තුවාල ගැඹුරු නැති උණත් ලොකු තුවාල නිසා දවස් 2ක් hospital හිටපු මම ආයම grand maa ගෙ ගෙදරට ආවෙ මගේ ජියී එක්කමයි...සිද්ධ උණ දේවල් එක්ක එයාට තවම සිහියක් තිබුණෙ නැති උණත් xu ගඟා එයාව බලාගන්න කැමැති උනා..ඒ කියන්නේ මගේ ජියී ව බදින්න ඕනේ උණා xu ගඟාට...කොහොමත් ඒ දෙන්නා ආදරේ කරපු නිසා ජියී xu ගඟා එක්ක ඉන්න එකෙන් ජියී ගෙ මතකේ ආයම එන්න පුළුවන් කියලා doctors ලා කිව්වා.....

My lovely bro...Where stories live. Discover now