ඉරිදා දවසක් නිසා ටේහ්‍යුන්ග් හිටියෙ ගෙදර .ඒත් එයා කාමරේ ඉදන් එයාගෙ ලැප් එක on කරගෙන ඇද උඩට වෙලා office එකේ projects වගයක් බලන ගමන් හිටියෙ .ලැප් එකට තමන්ගෙ මුලු අවදානෙම යොමු අරගෙන හිටපු ටේහ්‍යුන්ග් ගැස්සිලා ගියේ එයාගෙ room එකේ ඩෝ එක එකපාරටම open උන නිසා.ටේහ්‍යුන්ග් ඒත් එක්කම ඒ දිහා බලනකොට එතන හිටියෙ මිස්ටර් කිම්..හැබැයි මිස්ටර් කිම් හිටියෙ හොද මූඩ් එකක නෙවෙය් එයා හැගීම් විරහිතව ටේ දිහා බලන් හිටියෙ .
"අප්පා.....?"
ටේහ්යුන්ග් ගෙ අප්පා ඇස් දෙක පියාගෙන හොද හුස්මක් අරගත්තෙ සන්සුන් වෙන්න
"මේක හොදට ඇස් දෙක ඇරල බලනවා....
මන් දන්නෙ නෑ මොනාද මේවට කියන්න ඕනි කියල ..."ටේහ්යුන්ග් ගෙ අප්පා ටේගෙ බෙඩ් එක උඩට pen drive එකක් විසික්කරන ගමන් ටේ දිහා නොබලම room එකෙන් යන්න ගියේ ටේ තාමත් පුදුම වෙලා ඒ දිහා බලන් ඉද්දි.ඒත් එක්කම ටේගෙ අවදානෙ ගියේ අප්පා විසික් කරල ගියපු pen drive එකට..
ටේහ්‍යුන්ග් ට එයාගෙ කටින් පිටවෙන ඉකිය නවත්තගන්න බැරි උනා.එයාගෙ ලැප් එකේ දැන් play වෙන වීඩියෝ එක දිහා බැලුවම එයාගෙ පපුව ඇවිලෙනවා වගේ දැනුනේ.
ටේහ්‍යුන්ග් ගෙ අප්පා දීලා ගියපු pen drive එකේ තිබ්බෙ වෙන මුකුත් නෙවෙය් .එදා ටේහ්‍යුන්ග් රියානා නිසා කුකීට ගහපු දවසෙ එයාලගෙ living room එකේ cctv footages...එදා එතන උන සේරම දේවල් ඒකෙ තිබ්බා.
කුකීය් ජිමිනුය් කෝලම් කර කර ඉන්න විදිහ.ඒ දිහා රියානා රවාගෙන බලන් ඉන්න විදිහ,ටේ රියානා එක්ක හිනා වෙද්දි කුකීගෙ දුකෙන් පිරෙන මූන.ඒ වගේම කුකීලව ගනන් ගන්නැතිව ඉද්දි ජිමිනුය් කුකීය් ටේහ්‍යුන්ග් ට ඇදකරන විදිහ,ආයෙත් දෙන්නා එක්ක කෝලම් කර කර පිස්සු නටන විදිහ...මේ සේරම දේවල් ටේහ්‍යුන්ග් දකිද්දි ටේගෙ මූනට ලස්සන හිනාවක් ආවත් ඒ හිනාව නැති වෙලා ටේගෙ ඇහිබැම හැකිලුනේ රියානා කටකොනෙන් හිනා වෙන ගමන් ටේ එනවද කියල හොරෙන් බල බල ඉන්න විදිහ දැකලා..එතන රියානා මොකක් හරි ලොකු දෙයක් කරන්න හදන්නෙ කියල ඕනම කෙනෙක්ට තේරෙනවා.ඒත් එක්කම විනාඩි ගානක් ඉස්සරහට වීඩියෝ එක play වෙද්දි ටේ එක අතකින් එයාගෙ කට වහගත්තෙ උන දේ හිතාගන්න බැරි උන නිසා.ඒත් එක්කම ටේගෙ අත් මිටමෙල උනේ ඇස් පවා රතු පාට වෙලා යද්දි.
YOU ARE READING
MY ROMEO (VKOOK)✔️
Fanfiction"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්නෑ.අන්න ඒක මතක තියාගන්නවා.".. 🚫🚫🚫 ¥Age gap lv story ¥boyxboy