🔸 special note

1.2K 110 14
                                        

කීපදෙනෙක්ම අහලා තිබුනා බනීයී බෝයි සෙට් වෙන්නේ කවදද කියලා...
ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මේ ගැන කියන්න හිතුවේ...

මෙහෙමයි... මුලින්ම මට ඕන උනේ කතාවෙන් ඒ දෙන්න අතර තියන යාළුකම ලස්සනට පෙන්නන්න...(ඒකෙන් අදහස් කරන්නෙ ඒ දෙන්නව සෙට් කරන්නෙ නෑ කියන එක නෙමෙයි හොදේ... මාත් කැමති ඒ දෙන්න සෙට් වෙනවට තමයි...😁)
හැබැයි මම මේ කතාව ලියන්න හිතන් ඉන්නේ අප්‍රකාශිත ආදරයක් විදිහට... දෙන්නටම අනිත් කෙනා ගැන යාළුවෙකුට වඩා වෙනස් විදිහ හැඟීමක් දැනුනත් ඒ ගැන  කියන්නේ නෑ...
එයාලා එයාලගේ ආදරේ ගැන කියන්නේ කතාවෙ අංතිමට... ඒ කියන්නේ ඒ දෙන්නා සෙට් වෙන්නේ කතාවෙ අංතිමට...

හැබැයි ඉතින් කතාව පුරාවට ඒ දෙන්නා අතර තියන ශක්තිමත් බැඳීම ගැන, අනිත් කෙනාව බලාගන්න හැටි, පරිස්සම් කරන හැටි, අනිත් කෙනා වෙනුවෙන් වද වෙන හැටි ඔයාලට කියවන්න පුලුවන්...

කතාව මැදදි ඒ දෙන්නව සෙට් කරොත්, මට හිතෙනවා කතාවේ අවසානය හිතාගෙන ඉන්න තරම් ලස්සනට ලියන්න බැරි වෙයි කියලා...

ඉතින් ඕක තමයි මම කතාව ලියන්න හිතාගෙන ඉන්න විදිහ... ඒ ගැන ඔයාලගෙ අදහසුත් මට දැනගන්න කියන්නකෝ...
❤️💚❤️💚

 ❤️💚❤️💚

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


⚡ The chase ⚡( ✅ )Donde viven las historias. Descúbrelo ahora