CHAPTER 15

1.7K 103 20
                                    

"අද උබේ දවසද..? "

"ඔව්.." ඒත් ඌ පෝන් එක ආන්සර් කරන්නේ නෑ..ඩේව් කිව්වේ පෝන් එක දිහා බලාගෙන..

"මන් හිතන්නේ අපි දැන් මේක කරා ඇති බන්..උබ දන්නවානේ ඌ ඒකට පොඩ්ඩක් වත් කැමති නෑ කියල.."
රමිර කිව්වේ ඩේව් දිහාට ඇස් කොනෙන් බැල්මක් දාන ගමන්..

"මොනාද උබ කියන්නෙ..ලොක්කා දැනගත්තොත් වෙන දේ දන්නවානේ.."

"හ්ම්ම්.."

"එහෙනම් කට වහගෙන ඉදපන්.."

..........

"ඔයාට ඒක දරාගන්න පුළුවන් ද අයියේ.."

"මොකක්ද.." ආයූ හිටියේ සෙනුල්ට තුරුල් වෙලා..එයා මත් වෙල හිටියත් මේ වෙලාවේ නම් ආයුගේ හිත දුකෙන් පිරිලයි තිබුනෙ..

"ඔයා අද ගොඩක් දේවල් කිව්වා නේද..ම්ම්ම්.."

"අපි කරල බලමු..ඊට පස්සේ මට තීරණය කරන්න පුළුවන් මට දරාගන්න පුළුවන් ද බැරිද කියල.." ආයූ කිව්වේ හිටපු තැනින් නැගිටලා සෙනූගේ ඇග උඩ වාඩි වෙන ගමන්..

"ඒත් අයියේ.."

"ශ්ශ්..කතා එපා.." ආයූ සෙනුල්ව කිස් කරේ එයාට කතා කරන්න ඉඩක් දෙන්නෙ නැතුව..

ආයූ එයාගේ ඇදුම් ටික ගලවලා පැත්තකට විසි කරේ සෙනුල් ගේ ඇග උඩ ඉදගෙනමයි..සෙනුල් හිනා වෙලා ආයූගේ ලස්සන බලන ගමනුයි හිටියේ..

"අද ඔයාට හොදටම වැඩියි අයියේ..ඒකයි ඔයා මේ.." ඒත් සෙනුල් දැනගෙන හිටියේ නෑ ආයූ හිටියේ හුගක් දුකින් කියල..එයා හදවතින් කඩා වැටිලයි හිටියේ..

'අඩන්න නම් එපා ආයූ..අඩන්න නම් එපා...' ආයූ හිතින් තමන්ටම කියාගත්තත් එයාගේ කදුලු නම් වැටෙන්න ඔන්න මෙන්න..

සෙනුල් හිමින් ආයුගේ නිපල්ස් හපන්න ගත්තා..

"ඔය මොකක්ද කරන්නේ..ඇයි ඔයා මගේ පපුව හපන්නේ..?"

"ඒක කියුට් නිසා.."

"ආහ්හ්..හැමදේම කියුට්ද..ඔයාට නම් පිස්සූ සෙනූ.."

"මගේ පපුව උඩ ඉන්න මේ කොල්ලා හරිම කියුට්..

සෙනූ ආයුව ඇදෙන් තියල ඇදේ ඉදගත්තා..

"මොකද ඔයා මෙච්චර රතු වෙලා..ම්ම්ම්..ඔයා හරියට හැසිරෙන්නේ මේක ඔයාගේ ෆස්ට් ටයිම් වගේ නේ.."

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now