𝘊𝘩𝘢𝘱𝘵𝘦𝘳 - 07

349 77 16
                                    

ආදරනීය හෝරා කීපයක් ගෙව්නත් බ්ලෝසම් පැලස් එකෙන් කලබල වෙයි කියල හිතල ජීමින් යූන්ගිට බල කලා පාන්දර දෙකට විතර උනත් වෙලාව ඔහුව ඇරලන්න කියල.. ජීමින්ගෙ බල කිරිල්ල නිසාම යූන්ගි ටැක්සි එකක් කුලියට අරගන එයාව එක්කගන පැලස් එක ඉස්සරහට ආවා..

" Sweetheart අපි.. ම්.. "

යූන්ගි කතා කරද්දී දැක්කෙ ශීට් එකේ පැත්තකට හැරිල ජීමින් දාඩිය දාගන නිදි.. යූන්ගි ජීමින්ගෙ මූනට වැටිල තිබුන කෙස් රොදක් අහකට කරද්දි ජීමින් යාන්තමට ඇස් ඇරියා... ඒ එක්කම ජීමින් ලැජ්ජාවෙන් හිනා උනා...

" පැටියො.. ඇතුලට එක්කගන යන්නද ?? "

" ම්ම්හ්.. එපා හ්‍යොං මම යන්නම් "

ජීමින් කා එකෙන් අමාරුවෙන් බහිනවත් එක්කම යූන්ගි දැක්ක ජීමින්ගෙ ට්‍රව්සර් එක පිටිපස්සෙ චූටි ලේ පැල්ලමක්.. යූන්ගි කලබලෙන් බැහැල ජීමින් ගාවට දුවගන ආවා..

" බබා ඔයාගෙ කලිසමේ ලේ ??
.. ඒ.. ඒත් කොහොමද ??
ඔයාට අමාරුද ?? "
යූන්ගි කලබලෙන් ජීමින්ව අල්ලගන විමසුවා.

" ආහ්.. ඇත්තටම මට රිදෙනව හ්‍යොං..
ඔයා ගොඩක් ලොකුයි..
මම හිතන්නෙ මගෙ Inside තුවාල වෙලා ඇති. "

" අනේ ම්..මට මට සමාවෙන්න මැනික "

" ඇයි සමාව.. මම ඒකට ආදරෙයි.. ඒක මට ලස්සන මතකයක්... "
ජීමින් යූන්ගිගෙ කම්මුලක් පිරිමදිමින් දිලිසෙන ඇස් වලින් ඔහු දෙස බලමින් පැවසුවේ ආදරනීය ලෙස... යූන්ගි ඒත් එක්කම එයාගෙ කෝට් එක ගලවල ජීමින්ගෙ පස්ස වැහෙන්න එයාට ඇන්ඳුවා..

" ඇතුලට යන්න Sweetheart.. මම හෙට ඔයාව හම්බෙන්නම්... "

" මම බලන් ඉන්නවා... "

ජීමින් යූන්ගිට සමු දීලා අඩිය දෙක අද්දල අමාරුවෙන් ඇතුලට යන්න යනවා යූන්ගි බලන් උන්නෙ පාලුවෙන් වගේ...

දැන් ඔයා මගේමයි ජීමින්....
මේ සමාජෙ ඇතුලෙ මොන දේ උනත් මම ඔයාව අතාරින්නෙ නෑ...
මොකද මම ඔයාට ආදරෙයි ජීමින්...
පනටත් වඩා...

අමාරුවෙන් යන ජීමින් දිහා බලාගන කා එකට හේත්තු වෙලා උන්න යූන්ගි හිතුවෙ ලස්සන හිනාවක් මූනෙ ඇඳගන්න ගමන්...

𝖮𝖭𝖢𝖤 𝖠𝖦𝖠𝖨𝖭 || ʸᵒᵒⁿᵐⁱⁿ 🕯️( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )Where stories live. Discover now