Sorry..

862 72 31
                                    


ලමය්ය්ය්.........🙂

මන් මේ තකහනියෙ ආවෙ පොඩි දෙයක් කියන්න ..කෝප ගන්න එපා වස්තුලා..👉👈....

මන් එද්දි notifi පිරිලා දෙය්යෝ..මේක ඉල්ලලා....🙂❤️....සතුටුය් පට්ටෙට ඒ වගේම දුකය් ...

අහන්නකො මන් හිතන් හිටියෙ අනිවාර්යයෙන් my wattpad lover කතාව ඉවර කරල මේක දිගටම දෙන්න.ඒත් කොහෙද ලමය් exam භීශනේ මේ ටිකේ තව සූටි දවසක් මගෙ පැටව් ටික ඉවසනෝද...🥺❤️

මන් අනිවාර්යයෙන් ඉක්මනටම දෙන්නම්...මන් කතාවුනේ මේක unpunished කරල ආයෙ මගේ වැඩ ටික ඉවර කරල published කරන්න..මට ඒකට හිත දුන්නෑ ලමය් ආසාවෙන් දුන්න කතාවනෙ මන්.. අනික ඔයාලත් අසාවෙන් කියෝපු කතාවනෙ ඒ නිසා එහෙම නොකර ඉන්න තීරනේ කරා......

මේ ටික මගෙ මනස එකතැනක නෑ ලමය් ඇත්තටම.ඒ නිසා මන් බයය් කතාව ලියන්න ..මට හරියට කතාව end කරගන්න බැරි වෙය් එහෙම උනොත්...🥺🥲....

මගෙ මැනිකල හැමෝම මට සමාවෙලා සූටි දවසක් ඉවසල ඉන්නෝද...🥺👉👈....මන් බලන්නම් ඒත් ලගදි එක චැපියක් හරි දෙන්න හොදද...❤️.....



සතුටින් පරිස්සමෙන් හැමෝම ඉන්න...🥺❤️
ඉක්මනට හම්බෙමු අපි..❤️
2023/11/12

MY ROMEO (VKOOK)✔️Where stories live. Discover now