64 • 𝙷𝚞𝚋𝚋𝚢 •

1.9K 133 7
                                        

⚠️...Smut Waning...🔞

ජන්කූක් හිටියේ yacht එකේ කොනකට වෙන්න තිබුණු couch එකේ වාඩිවෙලා ටේහ්‍යුන් ඒ අසලින්ම වාඩිවෙලා වටපිට බලමින් වුන්නා මේ වෙනකොට මධ්‍යහන තිබුනා වටපිට බලනවාට වඩා ටේහ්‍යුන්ගේ ඇස් නැවතුනේ එයාගේ හැන්සම් හස්බන් ලග හැබැයි ජන්කූක් තමන් දිහා බලනවා කියලා දකිද්දී ඉක්මනට වටපිට බලනවා වගේ ඉන්නවා

ජන්කූක් හිටියේ yacht එකේ කොනකට වෙන්න තිබුණු couch එකේ වාඩිවෙලා ටේහ්‍යුන් ඒ අසලින්ම වාඩිවෙලා වටපිට බලමින් වුන්නා මේ වෙනකොට මධ්‍යහන තිබුනා වටපිට බලනවාට වඩා ටේහ්‍යුන්ගේ ඇස් නැවතුනේ එයාගේ හැන්සම් හස්බන් ලග හැබැයි ජන්කූක් තමන් දිහා බලනවා කියලා දකිද්දී ...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


ඒත් එක්කම yacht එකේ staff එකේ girl කෙනෙක් ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකකුයි බනානා මිල්ක්ශේක් එකකුයි අරගෙන ඇවිත් එයාලා ඉස්සරහ තිබුණු පුංචි මේසය මතින් තිබ්බේ ජන්කූක් දිහා බලාගෙනමයි ටේහ්‍යුන් මේ දිහා හොදට බලාගෙන හිටියා ජන්කූක්ගේ ඇසුත් ඒ ගර්ල්ට යද්දී ටේහ්‍යුන්ට යකා වැහුනා

" සර්ට තව මොනාහරි ඕන ද..?"

ඒ ගර්ල් ඇබරෙමින් අහද්දී ටේහ්‍යුන් ගර්ල්ගේ උඩ ඉදලා යටට බැලුවේ මේකිට දගපනු උදරාබාධයද කියන සැකයෙන් දෙකට කැපුනු පනුවෙක් යටි තොලත් හපාගෙන ජන්කූක් දිහා බලාගෙන ඇබරෙනවා ඉවරයක් නැ

" නෝ තෑන්ක්ස්..!"

ජන්කූක් එහෙම කියන ගමන් ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එක අරගෙන ටේහ්‍යුන්ගේ අතින් තිබ්බා කොල්ලා ඒක අරගෙන ගර්ල්ට රවද්දී ඒ ගර්ල් ගස්සගෙන ගියා ටේහ්‍යුන්ට මිල්ක්ශේක් එකෙන්ම ඒකිගේ ඔලුවට කෙලින්න නොහිතුනාම නෙවෙයි

ගර්ල් ගියාට පස්සේ ටේහ්‍යුන් සුටුස් ගාලා ජන්කූක්ගේ උකුලෙන් වාඩිවුනා ජන්කූක් කොල්ලා දිහා බලලා හිනා වුනාම ටේහ්‍යුන් නම් කොල්ලාට රවලා මිල්ක්ශේක් එක බොන්න පටන් ගත්තා ටේහ්‍යුන්ගේ කම්බුලට කිස් එකක් දුන්නු ජන්කූක් එයාගේ මිල්ක්ශේක් එක ගත්තා ටේහ්‍යුන් මිල්ක්ශේක් එක බීලා ඉවර වෙලා ජන්කූක්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Donde viven las historias. Descúbrelo ahora