"සෙනූට මොකද උණේ බන්?"
"දන්නෙ නෑ"
"ඒ කියන්නේ, උභ ඒකීට ලවූ කරෙම නැද්ද? "
"කරා,ඒත් මිෂෙල් නැති වුණ එකට මන් මගෙන්ම පලිගද්දී මට... මට සෙනූව මිස් වුණා බන්.."
"ආයෙ හම්බෙද්දී උභ මොනාද ආයෙ එයාට කියන්නේ.."
"දන්නෙ නෑ"
__________
මන් ස්කොලෙට ගියා,තාම මාව මතක ටීචර්ස් ලා හිටියා, ගොඩක් අය මන් ආයා ආව එකට සතුටු වෙද්දී මන් හිටියෙ සෙනූව හොයාගන්න උවමනාවේ,මන් කොච්චර වාසනාවන්තද කිවුවොත් මට එයාව හොයාගන්න බැරි වුණා,
මට පරණ ක්ලාස් එකම හම්බුනා, මන් ක්ලාස් එක ඇතුලට යද්දී ලෝලිපොප් එකක් කටේ ගහත්ත මට වඩා කොට කෙල්ලෙක් මගේ ඉස්සරහට ආවා,
ඒ කෙල්ල පුදුම වෙලා, එකිගේ ඇස් ජිල් බෝල වගේ ලොකු වෙලා, කටේ තිබ්බ ලෝලිපොප් එකත් වැටුණා, ඔවු ඒ කෙල්ල පුදුම වෙලා විතරක් නෙමෙ මාව අදුණත් ගෙන,
"මේ...මේ.. මෙතුල්..ලී"
එතකොටම බෙල් කරා ක්ලාස් ටීචර් ඇවිල්ලා හිටියේත් නැති නිසා මායි සෙක්ෂන් හෙඩ් මැඩම් එක්ක එළියෙම හිටියා,
ගාථා කියලා ඉවර වෙලා පංතිය ඇතුලට මාව ගත්තා,
පළවැනි දවසේ අවුලක් තිබුණෙ නෑ කොහොමත් දන්න උන්නේ හිටියෙ, වැකේෂන් එකට පස්සෙ ස්කූල් ගිහිං වගේ දැනුණේ,උදෙ පීරියඩ් ටික ඉවර වෙලා ඉන්ටවල් එක පටන් ගද්දී මන් හිටපු ඩෙස්ක් එක ඉස්සරහට පුරුදු රූපයක් ඇවිත් හිට ගත්තා,
රොෂෙල්.! එකි දකිද්දී මගේ ඇස් බොද උණු වේගෙ මට හිතා ගන්න බැරි වුණා,
" ම..මට ස..සමාවෙයන් රොෂෙල්"
එකි මාව බදාගත්තා, ඒකිත් අඩනවා ඒ කඳුලු මගේ උරහිස් වලට වැටෙනවා,
"නෑ සමාව දෙන්නෙ නෑ උභට, උභ මාව දාලා ගියා බන්, උඹ ඕනීම වුනු වෙලාවේ ඉදියේ නෑ"
"රොෂෙල්..!"
"කට වහම් ඉදපම්"
ටික වෙලාවක් අපි එහෙමම හිටියා, ඌ මාත් එක්ක පරන දේවල් කතා කරා ඉස්සර උණු දේවල්, මිෂෙල් ගැන, මන් හිටියෙ නැති කාලෙ වුනු වෙලාවේ,