Just Imagine 🥀
______________________________Jungkook pov
මම තේහ්‍යුන් සර්ව මග ඇරලා ආවේ ජිමින්ව දාලා හිටිය රූම් එකට . මැශින් ගොඩක් මැද සුදුපාට බටවලින් හුස්ම අදින මගෙ මෝචිගෙ පුංචි අතට කටු ගහලා.
මං ශක්තිමත් විදිහට රූම් එක ඇතුලට ගියත් මගෙ කකුල් දෙක පණ නැතුව ගියා . බෙහෙත් සැර එක්ක AC වෙලා තිබුන මේ රූම් එක ඒ වගේම මේ ඇදුමෙන් මාව තැම්බෙනවා
මට මෝචීට කතා කරන්න හම්බුන් නැ . මට මෝචීව බලන්න විතරයි හම්බුනෙ . වෙනදට මගෙ හෙවනැල්ල දැක්කත් කියවන කචකචේ ඔහොම ඉද්දි ...
ඉක්මනින් සනීප වෙන්න මගෙ මෝචී . හියුන්ට ගොඩක් පාලුයි රත්තරං
මට මගෙ මල්ලි දිහා බලන් ඉන්නත් හම්බුනේ විනාඩි පහයි .අනේ මං දන්නවා එයාට කතා කරන්න පුලුවන් වුනානම් අනිවාරෙන් කියයි "හියුන්ගි මෝචිව දාලා යන්න එපා මෝචිට බයයි කියලා " මගෙ මැණික හියුන්ගි කොහොම හරි ඔයාව බේරගන්නවා .
මට මේ ලෝකේ ඉන්නෙ ඔයා විතරනෙ මල්ලි
මම ජිමින් දිහා ඈතට වෙලා බලන් ඉදලා එලියට ආවා . අදින්න දීපූ අර ඇදුම ගලවලා දාලා මම ගියේ පුටු පේලීයෙ පුටුවකින් ඉදගන්න .
හිතා ගන්න බැ මොකක්ද වෙන්නෙ මම මොකක්ද කරන්න ඕනේ මම කොහොමද මුහුණ දෙන්නෙ කියලා . ඒ හැගීම ..... අනේ මට උදව් කරන්න කවුරුම හරි ඉන්නවනම් , මට දැනෙන මේ හැගීම කාට හරි කියලා මගෙ හිත නිදහස් කර ගන්න තියනවනම් . ඒත් මම ~ මම කියලා මොකක් කරන්නද ?
දරුවෝ
ඩොක්ටර් ජන්ග් හේසොක් මගෙ ඉස්සරහා හිටගන බිමට නවාගන හිටිය මගෙ ඔලුව අත ගෑවා . එයාගෙ කටහඩට ගැස්සිලා ගියපු මම ඉක්මනින් හිට ගත්තා
YOU ARE READING
ROSE FRÍA ||•ᴛᴋ
Fanfictionⁱᶠ ⁱ ʷᵃˢ ᵃ ʳᵒˢᵉ ʸᵒᵘ ʷᵉʳᵉ ᵃ ʳᵒˢᵉ ˢᵗᵃˡᵏ. ʳᵒˢᵉ ᵈᵒᵉˢ ⁿᵒᵗ ᵘⁿᵈᵉʳˢᵗᵃⁿᵈ ᵗʰᵉ ᵖᵃⁱⁿ ᵒᶠ ᵃ ʳᵒˢᵉ ˢᵗᵃˡᵏ, ᵐʸ ᵃⁿᵍᵉˡ. ᵉᵛᵉⁿ ⁱᶠ ᵗʰᵉʳᵉ ⁱˢ ʳᵉᵐᵒʳˢᵉ, ʸᵒᵘ ʰᵃᵛᵉ ˡᵒˢᵗ ᵗʰᵃᵗ ʳᵉᵐᵒʳˢᵉ . ʷⁱᵗʰ ʸᵒᵘʳ ˡᵒᵛᵉ. ᵒⁿᵉ ᵇʳᵉᵃᵗʰ ᵒᶠ ʸᵒᵘʳˢ ⁱˢ ᵉⁿᵒᵘᵍʰ ᵗᵒ ʷᵃʳᵐ ᵐᵉ .ˢᵒ ˡᵉᵗ ᵗʰⁱˢ ᶜᵒˡᵈ ʳᵒˢᵉ ᵃˡˡᵒʷ ʸᵒᵘ ᵗᵒ ˡ...