021🎶

338 54 24
                                    

🍁 මග හැරුණු වසන්තයට පසු 🍁

මතක එක් කර කියනු හැකි නම්අකාලේ මුණ ගැසීම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මතක එක් කර කියනු හැකි නම්
අකාලේ මුණ ගැසීම...
වඩා රිද්දන දෙයකි හිතවත
හිමිව යලි අත් හැරීම...
තබා යා හැකියි නම් ළගින් නුඹෙ
ආදරේ ගැන මැනීම...
හැකිය හදවත ගලවලා නුඹෙ
දෙඅත මැද්දේ තැබීම...
බැස ගියායින් පසුද අහසක
හඳක් ගැන කවි ලිවීම...
ප්‍රේමිය ප්‍රේමයේ හැටියකි
නොලද මුත් තව බැඳීම...
පෑරුවද මතකයන් මතුවී
නුඹේ උවනත දැකීම...
වරක් නොව තව වරක් පුලුවන්
හදවතක් ඉන් නිවීම...

අරලිය ගහ ලියද්දෙට , මහානාමෙට වෙනද වගෙම ඉර පායන කොට ඉර බහිනකොට... රෑට හඳ පායනකොට..... සිහිලැල්ගෙ නිවන තිබුන මිතිලගෙ පැලට ඉර පායන්න අමතක වෙලා... ඉර බහින්නත් ඉරක් පායන්නම ඕන හින්දම හඳවත් පායන්නෙ නැති ස්වර්ගෙම දවල්ට ඔහේ පාලුවට ගිහින් ලයිට් එලියක් වත් නැති කට්ට කරුවල උනාම ගෙයක් තියනවද නැද්ද කියලවත් හොයාගන්න නැති උනා..

වසත් දා ස්වර -  ✔️Where stories live. Discover now