"අඩෝ ඔච්චර ලබ්බක් උනා කියල උබ නිකමටවත් අපිට කිව්වෙ නෑනෙ .උබල දෙන්නා මාර එවුන්නෙ ඕය්.නිකමට අපි දෙන්නා උබලගෙ යාලුවො කියලවත් මතක් උන්නැද්ද?"
"හරි හරි බන් එහෙම කියන්න තරම් දෙයක් ඒකෙ නෑනෙ අනික වැඩි කල් apartment එකේ ඉදියෙත් නෑ අපි දෙන්නා .අනික උබලට වද දෙන්න හිතුන්නෑ බන් ..කොහොමටත් ඉතින් දැන් ඒ දේවල් ඉවරය්නෙ බන්."
ජැක් හෝප් දෙන්නා අද කාලෙකට පස්සෙ කුකීලගෙ ගෙදර ආවෙ කුකීගෙ කෝල් එකට.ඒ නැතත් ඒ දෙන්නට ලැබුන වෙඩින් invitation එක ගැන කෝප්පෙ කතාකරන්න.ඉතින් කාලෙකට පස්සෙ කුකීලගෙ ගෙදර බැල්කනී එකේ ඉදගෙන කට්ටියම හෙන චැටක් පහුගිය ටිකේ වෙච්ච දේවල් ගැන.කුකීය් ටේහ්‍යුන්ග්නුය් අතර සිද්ද වෙච්ච කිසිම දෙයක් ජැක් හෝප් දෙන්නා දැනගෙන හිටියෙ නෑ අද කුකී කියනකම්ම.
"හරි දැන් උබ මේ සැරේ ටේහ්‍යුන්ග් හියුන්ගෙ මගුල කඩන්න මොකද්ද කරන්න හදන්නෙ?"
හොබී එහෙම අහද්දි කුකී ජිමින් දිහා බලලා නක්කලේට හිනා උනා..
"උබේ හිනාව අල්ලන්නෑ පුතෝ මේ සැරේ මොකේ හිලක් කියලද උබ කිය්න්න යන්නේ...."
ජැකී හිනා වෙන ගමන් එහෙම අහද්දි අනිත් අයත් හිනා උනේ කලින් මගුල් කඩාකප්පල් කරපු හැටි මතක් කරලා...
"මේ සැරේ හිල් නෙවෙය් සුද්දා.....මේ සැරේ එයාට නගින්නෑලු කියන්නෙ"...
"හික්....බල්ලෝ තෝ කියන්න හදන්-
ජැකී කියාගෙන යද්දි කුකීගෙය් ජිමින්ගෙය් හිනාව පුපුරල ගියේ ජැකීගෙය් හොබීගෙය් මූනවල් වල හැටි දැකල. හරියට මෝහිනී අක්කා බබා වඩාගන්න නොදී මුන්දෙන්නට එයාගෙ සාරිය අන්දන්න කිව්වා වගේනෙ...
"ඔයා හරි ඒය් හියුන්ට ලිංගික බෙලහීනතාවක්ලුනෙ...how sad මොනා කරන්නද ඒය් ඉතින් මේ බලන්නකො මන් නෙවෙය් ඉතින් කියන්නෙ මේ reports තමා කියන්නෙ හුම්ම් මන් අහිම්සකය් නේද ජිමිනී..."
YOU ARE READING
MY ROMEO (VKOOK)✔️
Fanfiction"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්නෑ.අන්න ඒක මතක තියාගන්නවා.".. 🚫🚫🚫 ¥Age gap lv story ¥boyxboy