18.

19.4K 1.5K 1.1K
                                        


"ඉගෙන ගන්නවා කියන එක නම් නට්ටටම එපා වෙලා තියෙන්නේ බන්. තාම මේ ගෙදරින් බල කරන නිසා එන්නේ සත්තයි"

"එත්ත කියපන් සහසා...උඹ 8 වශරෙන් ඉශ්කෝලෙන් අවුට් වෙලා ගංජා බිශ්නශ් එකක් පටන් ගන්න නේද ඉටියේ?"

"නැත්තන් හුත්තොව්...ආදී උඹ 6 වසරේදී කිව්වා මතකද මට ගංජා පැකට් කරන්න උදව් කරන්නම් කියලා. උබලගෙත් බොරු මරිසි තියෙන්නේ පගෝ."

"ඒත් මචන් මන් පස්සේ හිතා ගත්තා ජෙගනා එක්ක බුලත් ඔතන්න යනවා කියලා"

"ආදි උඹ දැන් මට ලෝයල් නෑ හරිද හුත්තෝ..."

"ඇයි ලෝයල් වෙන්ඩ උඹ මගේ ගෑනිද සහස්"

"අනේ ඇයි ආදි බබාහ් ඔයා මගෙන් දුරස් වෙලාහ්හ්..."

"යේෂප්පා මට ඉතුනා..මට ඉතුනා මෙතන මොකාක් අරි සීන් එකක් යනවා කියලා."

"අඩෝ ජෙගන් පිස්සු බන් මුට... මූ තරම් වගේ දේවල් වලට ආස නැති එකෙක් ලොවෙත් නැතුව ඇති."

"හරි හරි මචන්ලා. උඹලට අමතකද මේ ඉන්ටර්වල් එක කියලා."

"දෙන් ඉතින් පුක ඉරාගෙන පොර කන්ඩ එපැයි. අඩෝ උඹලට මතකද එදා එක වෙෂිගේ කොම්ලෙක් මගේ ෂර්ට් එකේ සම්බාරු වක්කරගෙන ගියා. ඌට මාව තෝෂයක් වගේ පෙනුනද දන්නේ නෑ පගයා."

-  ආදි  -Where stories live. Discover now