මේ මොන පින්නයෙක්ද ඒ පාර. දැක්කා නම් පොට්ටයා වගේ යන්නේ නැතුව අහවල් එකටද ඒක දැක්කා කියලා දාන්නේ??? අනික මුට මගේ නම්බර් එක කොහෙන්ද..? තෙනුජයාවත් ප්‍රෑන්ක් එකක් කරනවද දන්නේ නෑ...හැබැයි ඌමනේ කිව්වේ ඇහැ ගහපන් කියලත්..ඒ කියන්න කොටා නෙමෙයි.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මොකාද යකෝ මේ සීනි පින්නයා වගේ හැංගිමුත්තෝ කරන එකා...ඌ මාව දැනගෙන චැට් කරනවා නම් මන් ඕකා කවුද කියලා දැනගත්තොත් මුගේ ඇඟේ කෑල්ලක් නැති වෙයිද දන්නේ නෑ...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මන් දැන් වෙලාව එනකන් ඉන්න ඕනෙද මේ පකයා මොකාද කියලා හොයාගන්න. අහුවුණා නම් ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙන්නේ ඕකට මම. ගෑනියෙක් වගේ බ්ලොක් කරන්න එපා කියන්නේ තෝනේ යකෝ කොන්ද පණ නැති එකා වගේ හැංගි හොරා මැසේජ් දාන්නේ. බ්ලොක් කරොත් නිදහසේ ඉන්න නෑ කියන්නේ මූ මොනාද දන්නේ නෑ මන් ගැන හිතාගෙන ඉන්නේ..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
- ආදි -
Non-Fictionඅහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translat...